සුපිරි වෙළදසැල් හොරු වෙමු අපි ..

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුපිරි වෙළදසැල් හොරු වෙමු අපි ..

    ඔබ මෙරට සුපිරි වේළද සැලකට ඇතුල් වන විට ඔබේ ගමන් මලු සිකුරිටි රදවා ගැනීම පාරිභොගිකයෙකු ලෙස ඔබට ,

    ගැලපේ

    නොගැලපේ
     
    Last edited:

    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    ඔබ මෙරට සුපිරි වේළද සැලකට ඇතුල් වන විට ඔබේ ගමන් මලු සිකුරිටි රදවා ගැනීම පාරිභොගිකයෙකු ලෙස ඔබට ,

    ගැලපේ

    නොගැලපේ

    පිටරටවල එහෙම නැද්ද බන් ? හැබැයි කැමරා දාල තියෙනවා නම් ඉතින් සිකුරුටි මහත්තුරු අපේ බෑග් ගන්න අවශ්‍ය නෑ. :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    බෑග් තියාගන්න නිසා කාට හරි job එකක් ලැබෙනවා නේද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,982
    113
    ලංකාවේ.. ලංකාවේ
    දියුණු රවල තියන්නේ නෑ
    ඒරටවල මිනිස්සු හොරකම් කරනවා අඩුය්
    මෙහෙ නිකන් වගේ නම් සක්ක්කුවේ දාගෙන යනවා නේ
    ඉතින් රට අනුව කමක් නෑ කියල හිතෙනේව

    අපිම වෙන රටකට ගියහමපාරේ කුණු දන්නේ නෑ
    කහ/සුදු ඉරෙන් විතරක් පාර පනිනවා
    කොළ එලිය වැටෙනකන් ඉන්නවා පාර පනින්න

    දැඩි නීති දැම්මත් ක්‍රයාත්මක වෙන්නේ නැති නිසා

    පරිස්සම් හොදා කියල හිතෙනවා

    එත් දුයුණු රටකට ගිහින් අපහු අවම මේක නරකාදියක් කියලත් හිතෙනවා
    ඇය උබ කියන විදිහට හොද මිනිස්සුන්ටත් හොද විදිහට ට්‍රිට් වෙන්නේ නැති නිසා
    එත් යාළුවා කරන්න දෙයක් නෑ. හොරු අල්ල අල්ල ඉන්නවට වඩා අල්ලන්නේ නැතිව පරිස්ස්ස්ම් කරගෙන ඉන්න තියනවා නම් එක ලේසිය් නේ.
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    yako bag aran yanna dunnot ape un supermarket eka dawasin his karala dei :D
    owage danatamat badu nathi wena tharamai horu ahu wena tharami dannwa nam uba ohoma kiyanne na
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දියුණු රවල තියන්නේ නෑ
    ඒරටවල මිනිස්සු හොරකම් කරනවා අඩුය්
    මෙහෙ නිකන් වගේ නම් සක්ක්කුවේ දාගෙන යනවා නේ
    ඉතින් රට අනුව කමක් නෑ කියල හිතෙනේව

    අපිම වෙන රටකට ගියහමපාරේ කුණු දන්නේ නෑ
    කහ/සුදු ඉරෙන් විතරක් පාර පනිනවා
    කොළ එලිය වැටෙනකන් ඉන්නවා පාර පනින්න

    දැඩි නීති දැම්මත් ක්‍රයාත්මක වෙන්නේ නැති නිසා

    පරිස්සම් හොදා කියල හිතෙනවා

    එත් දුයුණු රටකට ගිහින් අපහු අවම මේක නරකාදියක් කියලත් හිතෙනවා
    ඇය උබ කියන විදිහට හොද මිනිස්සුන්ටත් හොද විදිහට ට්‍රිට් වෙන්නේ නැති නිසා
    එත් යාළුවා කරන්න දෙයක් නෑ. හොරු අල්ල අල්ල ඉන්නවට වඩා අල්ලන්නේ නැතිව පරිස්ස්ස්ම් කරගෙන ඉන්න තියනවා නම් එක ලේසිය් නේ.
    :yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    1. Diyunu ratawal wala shop lifting thiyenawa, eeka ithin balanna shop lifting kiyala you tube eke gahanna one thatam ei. Hollywood actress lath shop lifting walata ahu wela thiynne.

    2. Wena ratawal wala minissu car walin shopping yaddi bag car eka athule dala yanne.

    3. Wena ratawal wala minissu groceries ganna yana gaman adum electronic ganna okkoma kawalame karanna yanne na. ewata yaddi badu bag travelling yana wage yanna awashya na ne.

    4. Lankawe ayath ithin bag car wala dalane yanne. Anika loku bag aran shop athule ussan badu thorana eka maha wadayak ne. e nisa counter wala badu thiyala yana eka pahasui. Anika man Laptop bag aran yaddinam laptop kiyala athulata aran yanawa awulak na. watina badu thiyena dewal counter wala baragannet na ne.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බෑග් තියාගන්න නිසා කාට හරි job එකක් ලැබෙනවා නේද ?

    ඒත් අපේ වටින කියන දෙයක් එක්ක දාල ගිය බෑග් එකෙක් වෙන එකෙක් අරන් ගියහම මොකද ඒකට වෙන්නේ?

    මගේ ඔහොම ඉස්ර හෙල්මට් එකක් මාරු උනා..
    මට පරන එකක් තියෙල මෙගේ අලුත් හෙල්මට් එක එකෙක් අරන් ගිහින් තිබුන..
     
    වෙලාවකට හිතෙනවා මේවගේ කඩවල් වලට යන් නෑතුව දුප්පතාගේ කඩේකින් බඩු ගන්න .ඒ මිනිහටත් ඒක හයියක් වෙනවා ..මේ සුපිරි කඩ උන්මාදය සාමාන්ය සිල්ලර වෙලෙන්දට කොච්චර බලපාල ඇත්ද ? :dull:
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :yes:
    වෙලාවකට හිතෙනවා මේවගේ කඩවල් වලට යන් නෑතුව දුප්පතාගේ කඩේකින් බඩු ගන්න .ඒ මිනිහටත් ඒක හයියක් වෙනවා ..මේ සුපිරි කඩ උන්මාදය සාමාන්ය සිල්ලර වෙලෙන්දට කොච්චර බලපාල ඇත්ද ? :dull:

    :lol: koheda ban kada karana ewun duppath, pole unath elolu wikunana kena kochchara hamba karanawada, un oya haddo wage hitiyata un patta salli karayo, onna goviyo nam duppath kelinma ungen badu ganin.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට

    true