සුපිරි වෙළඳ සැල්

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සුපිරි වෙළඳ සැල්

සුපිරි වෙළඳ සැල් බැංකු කාඞ් දත්ත සොරකමේ.. මහ බැංකුවෙන් තහනම් නියෝග

ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ් පත් මගින් මුදල් ගෙවීම සඳහා භාවිතා කිරීමට බැංකු විසින් වෙළද ආයතන වලට ලබාදී ඇති යන්ත‍්‍රවලට (Point of sell) අමතරව ඇතැම් වෙළද ආයතන එම ආයතනවලටම අයත් යන්ත‍්‍ර භාවිතා කරන බැවින් එම ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු විසින් ලබාදී ඇති POS යන්ත‍්‍රවලට (Point of sell) අමතරව වෙළද ආයතන සතු වෙනත් එවැනි යන්ත‍්‍ර භාවිත කිරීම තහනම් කර තිබුණද ඇතැම් වෙළද ආයතන සිය ආයතනයේම යන්ත‍්‍රය පාරිභෝගිකයන්ගේ මුදල් පියවර ගැනීමට යොදා ගැනීම නිසා මූල්‍ය වංචා විය හැකි බවද අනාවරණය කරගෙන ඇත. රට පුරා සුපිරි වෙළඳ සැල් බොහෝමයක් මෙම දෙවන යන්ත‍්‍රයක් භාවිතා කරන බවටද තොරතුරු හෙළිව ඇත.

මිලදීගත් භාණ්ඩ වෙනුවෙන් පාරිභෝගික ණයපත් හෝ හරපත් බැංකු ලබාදී ඇති යන්ත‍්‍ර පමණක් නොව වෙළද ආයතනයේ යන්ත‍්‍රයේද අතුල්ලන (Slid කරන) මෙම ද්විත්ව ඇතිල්ලීම (Double swiping) ක‍්‍රමය නීතිවිරෝධී බවද ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේ හෙයින් බැංකු විසින් ලබාදී ඇති ඡුධී යන්ත‍්‍රයට අමතරව එම ආයතනවලටම අයත් යන්ත‍්‍ර භාවිතා කිරීම වහාම කරන ලෙස වෙළද ආයතනවලට ශ‍්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

:nerd:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,619
    113
    Auckland
    ADOOOO PARA BALLO !! MATH BALUWA MAGE CARD EKA KEELS EKEDI 2PARAK ADDA UNIT 2KAKA !! MAMA HITHUWE WARADILA NEXUS CARD MACHINE EKATA DALA AYETH HARI EKATA DAMMA KIYALA !!!
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ADOOOO PARA BALLO !! MATH BALUWA MAGE CARD EKA KEELS EKEDI 2PARAK ADDA UNIT 2KAKA !! MAMA HITHUWE WARADILA NEXUS CARD MACHINE EKATA DALA AYETH HARI EKATA DAMMA KIYALA !!!

    ඉතින් උබ කතා කරන්ඩ තිබ්බනෙ.....මොකද්ද ඒ කොලේ කියල.... :dull:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    සුපිරි වෙළඳ සැල් බැංකු කාඞ් දත්ත සොරකමේ.. මහ බැංකුවෙන් තහනම් නියෝග

    ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ් පත් මගින් මුදල් ගෙවීම සඳහා භාවිතා කිරීමට බැංකු විසින් වෙළද ආයතන වලට ලබාදී ඇති යන්ත‍්‍රවලට (Point of sell) අමතරව ඇතැම් වෙළද ආයතන එම ආයතනවලටම අයත් යන්ත‍්‍ර භාවිතා කරන බැවින් එම ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු විසින් ලබාදී ඇති POS යන්ත‍්‍රවලට (Point of sell) අමතරව වෙළද ආයතන සතු වෙනත් එවැනි යන්ත‍්‍ර භාවිත කිරීම තහනම් කර තිබුණද ඇතැම් වෙළද ආයතන සිය ආයතනයේම යන්ත‍්‍රය පාරිභෝගිකයන්ගේ මුදල් පියවර ගැනීමට යොදා ගැනීම නිසා මූල්‍ය වංචා විය හැකි බවද අනාවරණය කරගෙන ඇත. රට පුරා සුපිරි වෙළඳ සැල් බොහෝමයක් මෙම දෙවන යන්ත‍්‍රයක් භාවිතා කරන බවටද තොරතුරු හෙළිව ඇත.

    මිලදීගත් භාණ්ඩ වෙනුවෙන් පාරිභෝගික ණයපත් හෝ හරපත් බැංකු ලබාදී ඇති යන්ත‍්‍ර පමණක් නොව වෙළද ආයතනයේ යන්ත‍්‍රයේද අතුල්ලන (Slid කරන) මෙම ද්විත්ව ඇතිල්ලීම (Double swiping) ක‍්‍රමය නීතිවිරෝධී බවද ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    එසේ හෙයින් බැංකු විසින් ලබාදී ඇති ඡුධී යන්ත‍්‍රයට අමතරව එම ආයතනවලටම අයත් යන්ත‍්‍ර භාවිතා කිරීම වහාම කරන ලෙස වෙළද ආයතනවලට ශ‍්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

    :nerd:

    news source plz....
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ADOOOO PARA BALLO !! MATH BALUWA MAGE CARD EKA KEELS EKEDI 2PARAK ADDA UNIT 2KAKA !! MAMA HITHUWE WARADILA NEXUS CARD MACHINE EKATA DALA AYETH HARI EKATA DAMMA KIYALA !!!

    1. මැග්නටික් ඩේට එක උන් ළඟ.. කීල්ස් එකේ සොෆ්ට් එක කරපු උන් ගෙඩිය පිටිය ඩේටබේස් ඒක දානවනම් උබේ කාර්ඩ් එකට කාර්ඩ් එකක් හදන්න පුළුවන් :( ..