සුපිරි සිංහල සින්දු OFFICIAL THREAD

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කට්ටිය අහලා තියෙන සුපිරි සිංහල සින්දු කියාගෙන යමු බලන්න. link එකක් තියෙනවා නම් දාගෙනම යන්න.

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    මේවා ට්‍රේන්ඩ් වෙන්නේ නැතිවෙයි , ටීවී චැනල් වල යන්නේ නැතිවෙයි , හැබැයි මිනිස්සුන්ගේ හදවත් වල රැඳෙයි,
     
    • Like
    Reactions: IKL

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මේවා ට්‍රේන්ඩ් වෙන්නේ නැතිවෙයි , ටීවී චැනල් වල යන්නේ නැතිවෙයි , හැබැයි මිනිස්සුන්ගේ හදවත් වල රැඳෙයි,

    වෙලාවට මේවා ටීවී චැනල් වල යන්නේ නැත්තේ.
    මිනිස්සුන්ගේ කෙසේවෙතත් යක්කුන්ගේ නම් හිතේ රැදෙයි.
     
    • Like
    Reactions: Shamal3001

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේවා ට්‍රේන්ඩ් වෙන්නේ නැතිවෙයි , ටීවී චැනල් වල යන්නේ නැතිවෙයි , හැබැයි මිනිස්සුන්ගේ හදවත් වල රැඳෙයි,

    මියුසික් වීඩියෝ එකේ කතාව තේරුනෙ නෑ බං.කියහංකො මොකද වෙන්නෙ කියල
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මේවා ට්‍රේන්ඩ් වෙන්නේ නැතිවෙයි , ටීවී චැනල් වල යන්නේ නැතිවෙයි , හැබැයි මිනිස්සුන්ගේ හදවත් වල රැඳෙයි,

    වෙලාවට ට්‍රෙන්ඩ් වෙලාවත් ටීවී චැනල් වලවත් යන්නේ නැත්තේ.
    රැකියා විරහිත සෞන්දර්ය උපාධිධාරී සංගමේ එවුන්ගේ නම් හදවත් වල රැදෙයි මේවා.
     
    • Like
    Reactions: don pushpe