Invulnerability
ruwanwellarocker Well-known member May 19, 2010 10,706 2,500 113 Bevery Hills-90210 Oct 19, 2013 #61 Invulnerability
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Nov 23, 2014 #63 10
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Nov 23, 2014 #64 11 thama lokema kaluwara karonawa ehema wunama .
isuru r Member May 2, 2014 2,423 238 0 kiribathgoda Nov 23, 2014 #65 Adoptive Muscle Memory (බලාසිට ඒ ආකාරයෙන්ම කිරිමේ හැකියාව) මෙමගින් තමා දකිනා ඔනෑම දෙයක් බලා සිට නැවතත් එලෙසම කිරිමට හැකියාව ලැබේ. methana tiyena hama dema karana hati balagena edala ea widhiyata karana purudu wenaa.... 1.Enhanced Healing (සුපිරි සුවවීමේ හැකියාව) සුපිරි සුවවීමේ හැකියාව නිසා තමන්ට වැලඳෙන ඔනෑම රෝගයක් ක්ෂනයකින් සුවපත් වේ.. ඔනෑම විශාල තුවාලයක් බ්ලා සිටිද්දී සුව වේ 2.Adoptive Muscle Memory (බලාසිට ඒ ආකාරයෙන්ම කිරිමේ හැකියාව) මෙමගින් තමා දකිනා ඔනෑම දෙයක් බලා සිට නැවතත් එලෙසම කිරිමට හැකියාව ලැබේ (කරාටේ, ජිම්නාස්ටික්) 3.Invisibility (නොපෙනි යාමෙ හැකියාව) කිසිවෙකුට නොපෙනී සිටීමට ඔබට හැක.. ඔබේ ශරීරයට පමනක් බලපාන හැකියාවකි 4.Invulnerability (හානිකල නොහැකිබව) ඔබ හට මිසයිල පහරක් එල්ල වුවද ඔබට කිසිදු හානියක් නොවේ.. එමෙන්ම කිසිම වේදනාවක් නොදැනේ 5.Magneto kinesis චුම්බක ක්ශේත්‍ර ඇතිකිරීමේ හා පාලනය කිරිමේ හැකියාව 6.Super Strength ඔබ හට සුපිරි ශක්තියක් ඇත ටොන් 10000 වුවද කිසිම අපහසුතාවකින් තොරව එසවිය හැක 7.Electric generation ඔබේ ශරීරයෙන් විදුලිය උත්පාදනය කල හැක... එහි බලය අවශ්‍ය ප්‍රමානයට අඩු වැඩි කිරීමේ හැකියාවද පවති. විදුලි සැර නොවදී 8.Super speed ඔබට ඉතා වේගයෙන් දිව යා හැක.. කොටින්ම ජලය මත පවා දිව යා හැක 9.Flying ඔබට වේගයෙන් පියාසර කිරීමට හැකියාව ඇත 10.Superhuman Intelligence (සුපිරි බුද්ධිය) ඔනෑම ගැටලුවක් ක්ෂනිකව විසඳිමට හා ඔනෑම සමීකරනයක් තෙරුම් ගැනීමට හැක.. ඔනෑම පොතක් කියවා මතක තබාගැනීමටද හැකියාව ඇති සුපිරි බුද්ධියකි.. 11.Atmokinesis (කාලගුනය පාලනය කිරීමේ හැකියාව) කාලගුනය පාලනය කිරීමේ හැකියාව
Adoptive Muscle Memory (බලාසිට ඒ ආකාරයෙන්ම කිරිමේ හැකියාව) මෙමගින් තමා දකිනා ඔනෑම දෙයක් බලා සිට නැවතත් එලෙසම කිරිමට හැකියාව ලැබේ. methana tiyena hama dema karana hati balagena edala ea widhiyata karana purudu wenaa.... 1.Enhanced Healing (සුපිරි සුවවීමේ හැකියාව) සුපිරි සුවවීමේ හැකියාව නිසා තමන්ට වැලඳෙන ඔනෑම රෝගයක් ක්ෂනයකින් සුවපත් වේ.. ඔනෑම විශාල තුවාලයක් බ්ලා සිටිද්දී සුව වේ 2.Adoptive Muscle Memory (බලාසිට ඒ ආකාරයෙන්ම කිරිමේ හැකියාව) මෙමගින් තමා දකිනා ඔනෑම දෙයක් බලා සිට නැවතත් එලෙසම කිරිමට හැකියාව ලැබේ (කරාටේ, ජිම්නාස්ටික්) 3.Invisibility (නොපෙනි යාමෙ හැකියාව) කිසිවෙකුට නොපෙනී සිටීමට ඔබට හැක.. ඔබේ ශරීරයට පමනක් බලපාන හැකියාවකි 4.Invulnerability (හානිකල නොහැකිබව) ඔබ හට මිසයිල පහරක් එල්ල වුවද ඔබට කිසිදු හානියක් නොවේ.. එමෙන්ම කිසිම වේදනාවක් නොදැනේ 5.Magneto kinesis චුම්බක ක්ශේත්‍ර ඇතිකිරීමේ හා පාලනය කිරිමේ හැකියාව 6.Super Strength ඔබ හට සුපිරි ශක්තියක් ඇත ටොන් 10000 වුවද කිසිම අපහසුතාවකින් තොරව එසවිය හැක 7.Electric generation ඔබේ ශරීරයෙන් විදුලිය උත්පාදනය කල හැක... එහි බලය අවශ්‍ය ප්‍රමානයට අඩු වැඩි කිරීමේ හැකියාවද පවති. විදුලි සැර නොවදී 8.Super speed ඔබට ඉතා වේගයෙන් දිව යා හැක.. කොටින්ම ජලය මත පවා දිව යා හැක 9.Flying ඔබට වේගයෙන් පියාසර කිරීමට හැකියාව ඇත 10.Superhuman Intelligence (සුපිරි බුද්ධිය) ඔනෑම ගැටලුවක් ක්ෂනිකව විසඳිමට හා ඔනෑම සමීකරනයක් තෙරුම් ගැනීමට හැක.. ඔනෑම පොතක් කියවා මතක තබාගැනීමටද හැකියාව ඇති සුපිරි බුද්ධියකි.. 11.Atmokinesis (කාලගුනය පාලනය කිරීමේ හැකියාව) කාලගුනය පාලනය කිරීමේ හැකියාව
luxmen Member Jul 17, 2012 15,961 540 0 Nov 23, 2014 #66 Badaginna Vage eva suva kirime hakiyava. Eka kisima doctor kenekutavath karanna baha. Namuth Money valata puluwan Badaginna suva karanna. Money earn karanna puluwan mea vage evalin.http://www.elakiri.com/forum/showthread.php?t=1643187&highlight=forex
Badaginna Vage eva suva kirime hakiyava. Eka kisima doctor kenekutavath karanna baha. Namuth Money valata puluwan Badaginna suva karanna. Money earn karanna puluwan mea vage evalin.http://www.elakiri.com/forum/showthread.php?t=1643187&highlight=forex
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා Nov 24, 2014 #67 moonrock said: Shapeshifting තමන්ගේ ඇග භෞතික වශයෙන් ඕනෙම කෙනෙක් බවට පරිවර්තනය කරගැනිමේ හැකියාව. එතකොට මට ඕනෙම එකෙක් බවට වෙස් වලාගන්න පුලුවන් මම එතකොට මුලින්ම කරන්නේ ඔබාමා විදියට වෙස්වලාගෙන මක්කම Nuke කරන්න අණ දෙන එකයි Click to expand...
moonrock said: Shapeshifting තමන්ගේ ඇග භෞතික වශයෙන් ඕනෙම කෙනෙක් බවට පරිවර්තනය කරගැනිමේ හැකියාව. එතකොට මට ඕනෙම එකෙක් බවට වෙස් වලාගන්න පුලුවන් මම එතකොට මුලින්ම කරන්නේ ඔබාමා විදියට වෙස්වලාගෙන මක්කම Nuke කරන්න අණ දෙන එකයි Click to expand...
Roma Rox Member Dec 23, 2012 2,366 208 0 Nov 24, 2014 #68 4.Invulnerability (හානිකල නොහැකිබව) ඔබ හට මිසයිල පහරක් එල්ල වුවද ඔබට කිසිදු හානියක් නොවේ.. එමෙන්ම කිසිම වේදනාවක් නොදැනේ
4.Invulnerability (හානිකල නොහැකිබව) ඔබ හට මිසයිල පහරක් එල්ල වුවද ඔබට කිසිදු හානියක් නොවේ.. එමෙන්ම කිසිම වේදනාවක් නොදැනේ