සුපිරි ෆිල්ම් එකක්

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    සුපිරි ෆිල්ම් එකක්

    PINK / TE3N වගෙ ෆිල්ම් වලට අස කට්ටියට නම් සුපිරි ෆිල්ම් එකක්

    කියන්න වචන නැහැ. පට්ට...

    Dhuruvangal Pathinaaru (2016)


    http://www.imdb.com/title/tt6380520/

    සින්හල සබ් එකත් එක්ක බැලුවේ:yes:. සින්දු නැහැ:P ෆයිට් නැහැ:D. ලවු ස්ටොරියක් නැහැ.;)
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama

    සින්හල සබ් එකත් එක්ක බැලුවේ:yes:. සින්දු නැහැ:P ෆයිට් නැහැ:D. ලවු ස්ටොරියක් නැහැ.;)


    එහෙනම් මොන ලබ්බක්ද බං තියෙන්නේ මේකේ :oo::baffled:
     
    • Like
    Reactions: thisarasu2

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මේ කතා තුනම බලල තියනව බන් මේ වගේ වෙන කතාවක් කියපල්ලකො බලන්න. සිරාවටම මේ කතා තුනම ප ට්ට