සුපිරි AI Agent එකක් සෙට්වුනා

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මූලික දැනුමක් නැතුව වෙබ්සයිට් එකක් එහෙම ගොඩ දාගන්න කියාපු බාන්ඩේ.
    මේකෙන් add වෙයල්ලා මට වැඩ කරලා කරලා credit හිඟයක් තියෙනවා.
    උඹලා සෙට්වෙන ගානේ මටත් credit වැටෙනවා
    https://v0.app/ref/M972KZ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    bump

    Comet hondai neda? AI browser
    ------ Post added on Dec 10, 2025 at 11:49 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    yes. cursor ekata wada pattai. thama paid version awe nane.
    ඕකෙ paid version එකක් එන එකක් නෑ. උඹ Google AI plan වලට සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්නවා නං රේට් ලිමිට් වැඩි වෙන එක තමා වෙන්නෙ. මම AI pro plan එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්න නිසා දවසම කෝඩ් කරන්න පුලුවන් ලිමිට් නොවී.. නැත්තං පැයක් දෙකක් යද්දි ලිමිට් වෙනවා.

    bump

    Comet hondai neda? AI browser
    ------ Post added on Dec 10, 2025 at 11:49 PM
    AI browsers නං මම ජීවිතේට පාවිච්චි කරන්නෙ නෑ උන්ගෙ තියන කොමන් සිකියුරිටි ෆ්ලෝ ටික හදනකල්. ඒ අයි කෝඩින් ටූල්ස් වලත් උඹල ප්‍රඩක්ෂන් api key එහෙම උට දෙන්න එපා දාන්න කියලා. උඹලම දාගනිල්ලා වැඩේ ඉවර උනාට පස්සෙ. නැත්තං එක්ස්පෝස් වෙන්න පුලුවන්. දැනට තියන ෆන්ඩමෙන්ටල් ෆ්ලෝ එකක් ඕක හැම AI agent කෙනෙක්ගෙම.
    ------ Post added on Dec 11, 2025 at 7:20 AM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    ඕකෙ paid version එකක් එන එකක් නෑ. උඹ Google AI plan වලට සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්නවා නං රේට් ලිමිට් වැඩි වෙන එක තමා වෙන්නෙ. මම AI pro plan එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්න නිසා දවසම කෝඩ් කරන්න පුලුවන් ලිමිට් නොවී.. නැත්තං පැයක් දෙකක් යද්දි ලිමිට් වෙනවා.

    AI browsers නං මම ජීවිතේට පාවිච්චි කරන්නෙ නෑ උන්ගෙ තියන කොමන් සිකියුරිටි ෆ්ලෝ ටික හදනකල්. ඒ අයි කෝඩින් ටූල්ස් වලත් උඹල ප්‍රඩක්ෂන් api key එහෙම උට දෙන්න එපා දාන්න කියලා. උඹලම දාගනිල්ලා වැඩේ ඉවර උනාට පස්සෙ. නැත්තං එක්ස්පෝස් වෙන්න පුලුවන්. දැනට තියන ෆන්ඩමෙන්ටල් ෆ්ලෝ එකක් ඕක හැම AI agent කෙනෙක්ගෙම.
    ------ Post added on Dec 11, 2025 at 7:20 AM
    errors awoth thamanma hada ganna eka lesi or side eken run wenna danna ona wage

    muladi rules tika dala patan gattama nam shape.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    antigravity තමා හොදම මටනං
    උඹලා software කිරවලනේ මචං. අපි මේ just හාල් කැලි නේ මොකක්හරි අටවගන්න හදන