සුපිරි Cinematography තියන Movies & TV Series

GHost_94

Well-known member
  • Jan 14, 2022
    681
    830
    93
    Animation ඔට්ටු නම් Love Death + Robots TV series එකේ සමහර episodes වල
    Cinematography නියමයි.


    Lord of the Rings trilogy එක කවුරුත් කියලා නෑනේ. එකේ ගොඩක් practical effects තිබ්බා.

    The Lord of the Rings: The Rings of Power එකේ effects එහෙම හොඳයි. Story එක නම් ටිකක් charter.
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Animation ඔට්ටු නම් Love Death + Robots TV series එකේ සමහර episodes වල
    Cinematography නියමයි.


    Lord of the Rings trilogy එක කවුරුත් කියලා නෑනේ. එකේ ගොඩක් practical effects තිබ්බා.

    The Lord of the Rings: The Rings of Power එකේ effects එහෙම හොඳයි. Story එක නම් ටිකක් charter.

    Meka balala tynw :love2: React video ekath balala tynw... TFS
     
    • Like
    Reactions: Stimulus mind

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Life of pi
    Game of thrones
    Into the wild
    Lotr/Hobbit
    500 days of summer
    Interstellar-029.jpg
    fullwidth.9ef0470c.jpg
    e179c6c403cc3d284e7518e2076aacc8.jpg
    interstellar_poster.jpg

    නම කියන්ඩ ඕනෙ නෑනෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    The Master (2012)​


    P.T Anderson ගෙ ෆිල්ම්ස්වලින් "There will be blood" ඇරුනම මගේ කැමතිම ෆිල්ම් එක. පට්ට Cast එකකුත් ඉන්නවා. හරිනම් Joker ට ඉස්සෙල්ලා "Joaquin Phoenix" ට "best actor oscar" එක හම්බවෙන්න තිබ්බෙ මේ ෆිල්ම් එකට. "Panavision System 65 film camera" වලින් ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නෙ.

    MV5BNzM3ZDAyNWUtYTJkNi00YzlhLWFlYTgtOGJmMWIwNzJkZjhlXkEyXkFqcGdeQXVyNDAxOTExNTM@._V1_.jpg


    MV5BZDhkMjYyZGUtNDJmMC00NTYwLThkZDQtZDkyOGY5MjQ2NTNhXkEyXkFqcGdeQXVyNDAxOTExNTM@._V1_.jpg


    101.jpg


    05%20(1121).jpg


    EpSSxGYU0AEbTng.jpg:large


    master3-1200x645.png


    images-original.png