සුපිරි Road Trip එකක් ගියා
යටියන්තොට හරහා නාවලපිටියට ගියා. නාවලපිටියෙන් නුවර එළියට ගියා. දෙවෙනි දවසේ හපුතලේ එඩිසම් බන්ගලාව බලාගෙන ඉදල්ගස්හින්න Railway Station එක බලාගෙන ඇල්ල ට ගියා. ඊලග දවසේ උදෙන්ම Ella Rock එකට ගිහින් දෙමෝදර ආරුක්කු නවයේ පාලම බලාගෙන ඇල්ල වැල්ලවාය පාරෙන් ගෙදර ආවා.

මේ අවුරුද්දේ පලවෙනියටම ගිය සුපිරිම Road ට්‍රිප් එක.