සුපිරි Road Trip එකක් ගියා

sachun

Member
Jul 31, 2018
89
12
0
සුපිරි Road Trip එකක් ගියා

මේ අවුරුද්දේ පලවෙනියටම ගිය සුපිරිම Road ට්‍රිප් එක. :cool:​

යටියන්තොට හරහා නාවලපිටියට ගියා. නාවලපිටියෙන් නුවර එළියට ගියා. දෙවෙනි දවසේ හපුතලේ එඩිසම් බන්ගලාව බලාගෙන ඉදල්ගස්හින්න Railway Station එක බලාගෙන ඇල්ල ට ගියා. ඊලග දවසේ උදෙන්ම Ella Rock එකට ගිහින් දෙමෝදර ආරුක්කු නවයේ පාලම බලාගෙන ඇල්ල වැල්ලවාය පාරෙන් ගෙදර ආවා. :cool: :D

 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,266
    2
    55,205
    113
    kRyCGh5.jpg


    Liked AND Subscribed! :D