සුපිරි TAB එකක් !

randika078

Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    Asus Tab 7"

    මේක ගන්න එක අපරාදෙ.. මේ දවස් වල eBay එකේ Asus Tab එකකට Deal එකක් යනවා.. ඒක වාසි ඕකට වඩා කප් රුක උන්ගෙන් ගත්තොත්.. 24ක් විතර වෙන්නෙ.. GSM Version Tab එකක් මේ ගානට වටිනවා.. අනිත් එක Asus කියන්නෙ Lenovo වලට වඩා තැනකට ගිහින් කියන්න පුලුවන්නෙ :p
    picture.php
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    ඔව් ඉතිං

    ඔව් Dual Core තමා.. Processor එකේ හොද මනින්න Cores වලින් බෑනෙ.. Mediatek කියන්නෙ ජරාම Chipset සෙට් එකක්.. Asus එකේ තියෙන්නෙ Intel Atom එකක්.. Performance අතින් Lenovo එකට වඩා Asus එක ඉස්සරහින් ඉන්නෙ.. සැක නම් Atom Z2560 OR MediaTek MT8125 කියලා ගූගල් කරලා බලන්න.. අනිත් එක Rs.15000ක වෙනසක්.. කව්ද එච්චර ගානකට ගන්නෙ.. :P තව විශේෂ දෙයක්.. Asus එකට KitKat හිටන් දෙනවා.. අරකට JB විතරයි.. Custom ROM හිටන් අඩු ඇති.. ඒ ඔක්කොම අතින් Asus එක වටිනවා ගානටත් සරිලන්න.. :cool:
    Asus එක ගෙනල්ලා විකුනන්න සාධාරන ලාභයක් තියාගෙන.. :yes:
     
    Last edited: