Asus Asus
ග ගමේ හාදයා Member Jan 11, 2014 139 3 0 පිටිසර ගමේ සහ UK Aug 10, 2014 #1 Asus Asus Last edited: Aug 10, 2014
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Aug 10, 2014 #5 නරකම නෑ
S sukiri batta Member Aug 10, 2014 3 0 0 Aug 10, 2014 #6 patta tab eka machan 5mp camera unata camera eka patta
JaaduWixx Banned Jun 29, 2013 844 302 63 Colombo Aug 10, 2014 #7 එළකිරිය Marketing වලට පාවිච්චි කරන්න එපා...
ග ගමේ හාදයා Member Jan 11, 2014 139 3 0 පිටිසර ගමේ සහ UK Aug 10, 2014 #8 Introductions Introduce yourself. Where are you from, what phone do you have or are you looking at buying and anything else you feel comfortable with sharing publicly. Last edited: Aug 10, 2014
Introductions Introduce yourself. Where are you from, what phone do you have or are you looking at buying and anything else you feel comfortable with sharing publicly.
randika078 Well-known member Jan 27, 2008 573 305 63 ශ්රී ලංකාවෙ Aug 10, 2014 #9 Asus Tab 7" මේක ගන්න එක අපරාදෙ.. මේ දවස් වල eBay එකේ Asus Tab එකකට Deal එකක් යනවා.. ඒක වාසි ඕකට වඩා කප් රුක උන්ගෙන් ගත්තොත්.. 24ක් විතර වෙන්නෙ.. GSM Version Tab එකක් මේ ගානට වටිනවා.. අනිත් එක Asus කියන්නෙ Lenovo වලට වඩා තැනකට ගිහින් කියන්න පුලුවන්නෙ
Asus Tab 7" මේක ගන්න එක අපරාදෙ.. මේ දවස් වල eBay එකේ Asus Tab එකකට Deal එකක් යනවා.. ඒක වාසි ඕකට වඩා කප් රුක උන්ගෙන් ගත්තොත්.. 24ක් විතර වෙන්නෙ.. GSM Version Tab එකක් මේ ගානට වටිනවා.. අනිත් එක Asus කියන්නෙ Lenovo වලට වඩා තැනකට ගිහින් කියන්න පුලුවන්නෙ
C cool_sachini Member Feb 12, 2012 100 4 0 38 Nugegoda Aug 10, 2014 #11 crazybuddy said: පට්ට Click to expand... ASUS එක Dual Core නේද?
randika078 Well-known member Jan 27, 2008 573 305 63 ශ්රී ලංකාවෙ Aug 10, 2014 #12 ඔව් ඉතිං ඔව් Dual Core තමා.. Processor එකේ හොද මනින්න Cores වලින් බෑනෙ.. Mediatek කියන්නෙ ජරාම Chipset සෙට් එකක්.. Asus එකේ තියෙන්නෙ Intel Atom එකක්.. Performance අතින් Lenovo එකට වඩා Asus එක ඉස්සරහින් ඉන්නෙ.. සැක නම් Atom Z2560 OR MediaTek MT8125 කියලා ගූගල් කරලා බලන්න.. අනිත් එක Rs.15000ක වෙනසක්.. කව්ද එච්චර ගානකට ගන්නෙ.. තව විශේෂ දෙයක්.. Asus එකට KitKat හිටන් දෙනවා.. අරකට JB විතරයි.. Custom ROM හිටන් අඩු ඇති.. ඒ ඔක්කොම අතින් Asus එක වටිනවා ගානටත් සරිලන්න.. Asus එක ගෙනල්ලා විකුනන්න සාධාරන ලාභයක් තියාගෙන.. Last edited: Aug 10, 2014
ඔව් ඉතිං ඔව් Dual Core තමා.. Processor එකේ හොද මනින්න Cores වලින් බෑනෙ.. Mediatek කියන්නෙ ජරාම Chipset සෙට් එකක්.. Asus එකේ තියෙන්නෙ Intel Atom එකක්.. Performance අතින් Lenovo එකට වඩා Asus එක ඉස්සරහින් ඉන්නෙ.. සැක නම් Atom Z2560 OR MediaTek MT8125 කියලා ගූගල් කරලා බලන්න.. අනිත් එක Rs.15000ක වෙනසක්.. කව්ද එච්චර ගානකට ගන්නෙ.. තව විශේෂ දෙයක්.. Asus එකට KitKat හිටන් දෙනවා.. අරකට JB විතරයි.. Custom ROM හිටන් අඩු ඇති.. ඒ ඔක්කොම අතින් Asus එක වටිනවා ගානටත් සරිලන්න.. Asus එක ගෙනල්ලා විකුනන්න සාධාරන ලාභයක් තියාගෙන..