මේ ටෙලිය සුපිරි යකෝ, මධ්‍යමපන්තියේ ගොබ්බ සොබනේ සිරාවටම පෙන්නනවා. එක අතකට අපි පාරේ දකින කී දෙකෙන්ක්ගේ ජිවිත මේ වගේද කියලා හිතුනා. අද බලන්න ගත්තේ, බලාගෙන පලයල්ලා 
Tv eke yanawada ban
මේක මම හිතන්නේ Hindi medium film එකෙන් inspire වෙලා තියෙනවා වගේ. ඒ උනාට මේක ඊටත් වඩා නියමෙට සින් එක පෙන්නනවා. අම්මෝ ඔෆිස්වල ඉන්න එවුන්ගේ ජිවිත එහෙම මම දන්නවනේ. උන්ගේ ජිවිත කාලකන්නි වෙලා තියෙන්නෙම අනුන්ට තමන් හෙන සතුටෙන් ඉන්නවා කියලා පෙන්නන්න ගිහින්.සෝබනකාරයෝ නම් වැඩියි තමයි ලංකාවෙ.
හැමදාම යනවද බන් ?ඔව් බං. ඕක නම් ඇත්ත ජීවිතයේ ගොඩක් ඒවා තියනවා.
IITN එකේ හවස 6.15
6ට 6.15ට නෙමෙයිඔව් බං. ඕක නම් ඇත්ත ජීවිතයේ ගොඩක් ඒවා තියනවා.
IITN එකේ හවස 6.15
ay bn KubiyoITN EKE GIYA DRAMA WALIN HODAMA TIKA THAMA GIRIDEVI, THANAMALWILA KOLLEK ,INTERNATIONAL,SATHYA MEWAGE KATHA THAMA GAHANNA ONA ARA DEWENI INIMA WAGE GOBBA EWA NATHUWA
සත්‍ය මගින් නවත්තපු එක නම් අපරාදේ.ITN EKE GIYA DRAMA WALIN HODAMA TIKA THAMA GIRIDEVI, THANAMALWILA KOLLEK ,INTERNATIONAL,SATHYA MEWAGE KATHA THAMA GAHANNA ONA ARA DEWENI INIMA WAGE GOBBA EWA NATHUWA
සත්‍ය මගින් නවත්තපු එක නම් අපරාදේ.
[/QUO
owe machan aparade eka nawathapu eka niyama kathawa