සුපිරි !

RoxDrex12

Active member
  • Apr 28, 2017
    434
    45
    28
    තිය තිය ඉන්නැතුව ඇතුලට වර.

    “පෝකර්”- කඩදාසි සෙල්ලමක් විතරක් නොවන බව චීනයේ Qian Jiang නගරයේ වෙසෙන මේ 65 හැවිරිදි පුද්ගලයාගේ අපූරු මල් පෝච්චි නිර්මාණ සැකසුම් දුටුවාම ඔබට තේරෙනවා ඇති. ඔහු පෝකර් කාඩ්පත් වලින් නිර්මාණය කල උසින් වැඩිම මල් පෝච්චිය මීටර් 2ක් පමණ වනවා. ඒ සඳහා පෝකර් කාඩ්පත් 5000 ක් පමණ යොදාගෙන තිබෙනවා. සතියකට වැඩි කාලයක් මේ සඳහා ගත වූ බවයි ඔහු පවසන්නේ. :shocked::shocked:

    Zol7irQ.jpg

    UlKWTD0.jpg

    GXpQSAw.jpg

    sqHK3L5.jpg

    y2lGUXz.jpg


    උපුටා ගැනීම Cheena Sinhala Handa facebook පිටුවෙන් ....! :):)
    link to page
     
    Last edited:
    • Like
    Reactions: Mawathagama