සුපිරි_අධිතාක්ෂණික යුධ නෞකාවේ තොරතුරු

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :baffled::baffled::baffled:

    මේකට හෙලිකොප්ටර් බානවලුද? අපරාදේ හෙලිකොප්ටරේ.. දයා ගමගේ ගේ එකක් ඉස්සෙල්ලා බාලා බලන්න තියෙන්නේ. ඔකට හෙලි බස්සනවා කියන්නේ පුතො ඉල්ලගෙන නැමක්.

    තව ගාණක් දීලා ඕකට බාන්න පුළුවන් HELICOPTER එකකුත් ඉන්දියාවේන්ම දේවි.කොහොමද ඉන්දියාවේ ටිකිරි මොළ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තව ගාණක් දීලා ඕකට බාන්න පුළුවන් HELICOPTER එකකුත් ඉන්දියාවේන්ම දේවි.කොහොමද ඉන්දියාවේ ටිකිරි මොළ
    hindustan_sa-315b_cheetah.jpg


    ඔය වගේ ඇට සැකිල්ලක් තමා
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බයියොන්ට ජෙල.:rofl:

    baiyo nemei anna ekek jobak hoyanava.rajaye ekak bn.ubalage anduvane bn.uta jobak set karahanko.nikamek nemei uta qualification thibba bn.ubala ithin elivechcha vele indan UNP ekata vanda vandamane inne.dan me apu sokada navath hena ekak dila kiyala thiyenne :rofl::rofl::rofl:

    menna u dala thiyena thread eka.ubala ithin ratata yahapathak vennane bn me hama dema karanne.ithin muta rassavak set karala diyanko.lankave ekekne bn. :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1809264
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,990
    11,723
    113
    Destroyer ekak ne. Mun news daanne hariyata aircraft carrier ekak genawa wage :rofl:
    Lankawe media nam kawada hadeida manda :lol:

    umbata pissuda yako? meka destroyer ekak neme off shore petrol vesal ekak.
    loke ratawal 12kata withra thama destroyers tiyenne. lankawata destroyers gannawa tiya corvette ekak gannawath salli na
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මට මතකයි පහුගිය කාලේ ලංකාවේ හදපු නැව් වගයක් ඉන්දියාවට විකුණුවා,ඔය jetliner වගේ ඒවා.

    Jetline kiyanne Indonesian company Japanese build cruise ship 1kak navy oya nawa kiyanne 50 odd mtrs craft 1kak vessel kiyanna bae ...lsnkawe navy hadanne podi fast moving boat podi dinghy boats
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    umbata pissuda yako? meka destroyer ekak neme off shore petrol vesal ekak.
    loke ratawal 12kata withra thama destroyers tiyenne. lankawata destroyers gannawa tiya corvette ekak gannawath salli na

    :sorry:

    Shape eka tikak samana hinda mama hituwe okath destroyer ekak wenna athi kiyala. :lol:

    Etakota oke mokuth heavy weapons ehema nadda? :baffled:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මම හිතුව සුපරි, ලොකුම වගේ වචන දාපුවහම ඒ සයිස් කියලා. මේකට නම් අර බඩ මහත හාදයා නැග්ගොත් ඇලවෙන සයිස් එකක් තියෙන්නේ. :sorry:
    :sorry:

    :rofl::rofl:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    යකො නැවක් කිව්වම මට හිතුන එයාර් ක්‍රාෆ්ට් කැරියර් එකක් කියලා. මේක බොට්ටුවක්නේ බන්. :sorry:

    ඔව් යකෝ මම හිතුව මිටවඩ හොද එකක් කියලා :rolleyes::rolleyes: