ඔය නැවටනම් ශැම්පේන් බොතලෙන් ගහන්න එපා කියහන්. බොතලේට කලින් තහඩුව නැමෙයි..මූ ITN එකේ ප්රවෘත්ති ලියන එකේක්ද කොහෙද
මේකට හෙලිකොප්ටර් බානවලුද? අපරාදේ හෙලිකොප්ටරේ.. දයා ගමගේ ගේ එකක් ඉස්සෙල්ලා බාලා බලන්න තියෙන්නේ. ඔකට හෙලි බස්සනවා කියන්නේ පුතො ඉල්ලගෙන නැමක්.
තව ගාණක් දීලා ඕකට බාන්න පුළුවන් HELICOPTER එකකුත් ඉන්දියාවේන්ම දේවි.කොහොමද ඉන්දියාවේ ටිකිරි මොළ
බයියොන්ට ජෙල.![]()




Meka nikanda ban hambune?

Destroyer ekak ne. Mun news daanne hariyata aircraft carrier ekak genawa wage![]()
Lankawe media nam kawada hadeida manda![]()
මට මතකයි පහුගිය කාලේ ලංකාවේ හදපු නැව් වගයක් ඉන්දියාවට විකුණුවා,ඔය jetliner වගේ ඒවා.
umbata pissuda yako? meka destroyer ekak neme off shore petrol vesal ekak.
loke ratawal 12kata withra thama destroyers tiyenne. lankawata destroyers gannawa tiya corvette ekak gannawath salli na

![]()
Shape eka tikak samana hinda mama hituwe okath destroyer ekak wenna athi kiyala.![]()
Etakota oke mokuth heavy weapons ehema nadda?![]()
එකක් කෝටි 2000K වගේ සුළු ගාණක් 2Kම ඇනවුම් කරලලු
මම හිතුව සුපරි, ලොකුම වගේ වචන දාපුවහම ඒ සයිස් කියලා. මේකට නම් අර බඩ මහත හාදයා නැග්ගොත් ඇලවෙන සයිස් එකක් තියෙන්නේ.
![]()



1.3 billion usd? wennba ba ban Arleigh Burke-class destroyer ekakuth wenne US$1.843 billion

යකො නැවක් කිව්වම මට හිතුන එයාර් ක්‍රාෆ්ට් කැරියර් එකක් කියලා. මේක බොට්ටුවක්නේ බන්.![]()





යකො නැවක් කිව්වම මට හිතුන එයාර් ක්‍රාෆ්ට් කැරියර් එකක් කියලා. මේක බොට්ටුවක්නේ බන්.![]()

