ඔය කැරුණේ බෝස්ගේ නේද ? පොර දකුණේ එකෙක්ද බන්.... මහරගම ද ? ඌ මාතර අකුරැස්සේ.. පිටකොටුවේ පේමන්ට් එකේ බිස්නස් කරලා දියුනු උනේ.. පිටකොටුවේ,මහරගම තව ලංකාවෙ හැමතැනම කඩවල්.. පට්ට සල්ලි, පොහොට්ටුවෙ අකුරැස්සෙ සංවිධායක..