සුපිරි_හඳුනාගන්නෝ

r runner

Member
May 12, 2015
2,396
781
0

You scored 10 out of 14.

If you scored above 10 you may be a super recogniser, but you would need to do more tests to find this out. This test on its own is not diagnostic of super-recognition face recognition ability.

At the University of Greenwich we normally ask participants, particularly police officers, to take a series of different tests under very different conditions to build up a true picture of face recognition ability...

We are always looking for volunteers willing to take part in our research programme in order to help us develop new tests and to understand more about why some people are better than others at face recognition.
 

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය ජාතියෙ උන් කියන තරම් හිඟ නෑ වගේ :rolleyes:

    මෙකෙ ඉන්න උන් ඔක්කොම එ වගෙ:rofl:

    කියල වැඩක් නෑ බන්.... උන්ගෙ ෆුල් ප්‍රෝග්‍රෑම් එකක් ගියා BBC එකේ. ඒකෙ තිබ්බ විදිහටනම් මේ වගේ එවුන් එක්ස්ට්‍රීම්ලි රෙයා. ලංකාවේ එවුන්ගේ මොකක් හරි ජෙනටික් මියුටේෂන් එකක් හින්ද හැමෝටම ඕක පුලුවන්ද දන්නෙ නෑ LOL :D


    BTW : ඇයි බං මේක Cooking Section එකේ දැම්මෙ :confused::confused:[/QUOTE]

    වැරදිලා බන්.... එළකිරි ටෝක් කියන එකේ දාන්න ඕන උනේ. කුකින් ටෝක් එකේ ටෝක් කෑල්ල දැක්ක ගමන් දමල දැම්ම. :eek:


    අනිත් ටෙස්ට් ටිකත් කරල බැලුව :P

    You scored 91 out of 102 on the Cambridge Face Memory Test.

    You scored 33 out of 40 on the Mooney's Test.

    You scored 31 out of 40 on the Guitar Recognition Test.

    You scored 32 out of 40 on the Glasgow face Matching test.

    නිකමට වගේ ප්රෝෆ් ට email එකක් දාල බලපන් මොකද කියන්නෙ කියල. :shocked:

    ඉස්සරහට මූණු අඳුනගන්න පුලුවන් AI දියුණු වුනාම ඔය මිනිස්සුන්ගෙ අගේ නැතුව යනව :sorry: :sorry:
    පොටෝසොප් ආවට පස්සෙ චිත්‍ර ඇඳපු අයට වුන දේ තමා වෙන්නෙ :sorry: :sorry:

    ඒ ඉන්ටෆේසස් දියුණු වෙනකොට මිනිස්සු ඒවාට ට්‍රික් කරන්න ක්‍රමයක් හොයාගන්නවා.... එතකොට ඉන්ටෆෙස් එක එක ෆේල් වෙනවා නමුත් මිනිස්සුන්ගෙ හැකියාව ට්‍රික් එකට අනුකූලව ඩිවලොප් වෙනවා. අඩු ගානේ මම එහෙමයි හිතන්නෙ. :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කියල වැඩක් නෑ බන්.... උන්ගෙ ෆුල් ප්‍රෝග්‍රෑම් එකක් ගියා BBC එකේ. ඒකෙ තිබ්බ විදිහටනම් මේ වගේ එවුන් එක්ස්ට්‍රීම්ලි රෙයා. ලංකාවේ එවුන්ගේ මොකක් හරි ජෙනටික් මියුටේෂන් එකක් හින්ද හැමෝටම ඕක පුලුවන්ද දන්නෙ නෑ LOL :D


    BTW : ඇයි බං මේක Cooking Section එකේ දැම්මෙ :confused::confused:

    වැරදිලා බන්.... එළකිරි ටෝක් කියන එකේ දාන්න ඕන උනේ. කුකින් ටෝක් එකේ ටෝක් කෑල්ල දැක්ක ගමන් දමල දැම්ම. :eek:




    නිකමට වගේ ප්රෝෆ් ට email එකක් දාල බලපන් මොකද කියන්නෙ කියල. :shocked:



    ඒ ඉන්ටෆේසස් දියුණු වෙනකොට මිනිස්සු ඒවාට ට්‍රික් කරන්න ක්‍රමයක් හොයාගන්නවා.... එතකොට ඉන්ටෆෙස් එක එක ෆේල් වෙනවා නමුත් මිනිස්සුන්ගෙ හැකියාව ට්‍රික් එකට අනුකූලව ඩිවලොප් වෙනවා. අඩු ගානේ මම එහෙමයි හිතන්නෙ. :)[/QUOTE]

    මිනිස් හඳුනාගැනීම් වලට වඩා නං AI දියුණු කලෑකි අපි මූණක් හඳුනාගන්නෙ සමස්තය දිහා බලල AI එකකට එක පැල්ලමක් ඉරක් ගැන සලකලත් අඳුනගත්තෑකි :yes: :yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    [/QUOTE]මිනිස් හඳුනාගැනීම් වලට වඩා නං AI දියුණු කලෑකි අපි මූණක් හඳුනාගන්නෙ සමස්තය දිහා බලල AI එකකට එක පැල්ලමක් ඉරක් ගැන සලකලත් අඳුනගත්තෑකි :yes: :yes:[/QUOTE]

    හ්ම්.... උඹ කියන එකෙත් අත්තක් නැතුව නෙමේ!
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    යකෝ ඉවරයක් නෑනේ මේක :baffled::baffled::baffled:උදේ ඉදන් තාම එක එක ටෙස්ට් අතාරින්නත් හිතෙන්නෙ නැහැ... මාවත් ඇවිත් අරන් යයිද දන්නෙ නැහැ...:P
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    auQT7Ys.png