සුපිරි_GOOGLE PIXEL දුරකථනය මෙන්න

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගානට වටින්නේ නෑ ෆෝන් එක.
    ඕවර් ප්‍රයිස් කරලා තියෙන්නේ බොරුවට ඇපල් වගේ ඩිමාන්ඩ් එකක් ඇති කරන්න ෆේක් එකක්.

     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ගානට වටින්නේ නෑ ෆෝන් එක.
    ඕවර් ප්‍රයිස් කරලා තියෙන්නේ බොරුවට ඇපල් වගේ ඩිමාන්ඩ් එකක් ඇති කරන්න ෆේක් එකක්.


    ඉතින් බන් iPone එකත් over price නේ. ඒ ගානට ඒක වටින්නෙත් නෑ. එකයි ඉතින් ඇත්ත. :lol:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    නැහැ WATERPROOF ගැන අහපු නිසා ඇහුවේ.:lol:WATERPROOF තියෙන ෆෝන්ස් ඔය තියෙන්නේ ඕන තරම් ගන්නවනම්:D:D:D.

    ඔච්චර හයි ප්‍රයිස් ෆෝන් එකක් වෝටර් ප්රූෆ් නැතුව වැඩක් තියේද... :confused: