සුපිරි_TV_series _එකක්_බලමු

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    සීසන් 1 එක බැලුවා.. :shocked::shocked::shocked: (ඔළුවත් එක්ක කොයිල් වෙලා ගියා දෙවෙනි Episode එක බලද්දි.)

    සීසන් 1 (Season 01) එකේ.

    Episode 01 එකේ ගේම ගහන්නේ.. Primeminister කාරය මයි නේද, මන්ද මට අන්තිමට හිතුනේ එහෙමයි.මොකද ඒ සීන් එකෙන් පොරට කලින් තිබුණට වඩා සෑහෙන ලොකු අගයකින් ජනතා ප්‍රසාදය හිමි වෙනවා. සීන් එකේ අන්තිමට පොරගේ wife දෙන ලුක් එකෙන් මට හිතුණේ ගෑණිට වැඩේ Note වෙනවා අන්තිමට.

    Episode 02 එපාම උනා මේක බලල :baffled::baffled::baffled::baffled: , පව් බං ඒ කොල්ලා. (ඌට අන්තිමට තේරුණා අර කෙල්ල Porn සීන් එකට ගිය එක සාධාරණයි කියලා.)

    Episode 03 මේ සීසන් එකේ හොඳම කතාව මට නම් මේක.. කන්සෙප්ට් එක පට්ට. ඒ විදියට memory erase කරන්න පුලුවන් උනා කියන්නේ.. ලෝකේ මේ තියෙනවට වඩා සෑහෙන දරුණු වෙන්නත් පුලුවන්, තියෙනවට වඩා සෑහෙන හොඳ වෙන්නත් පුලුවන්, හැබැයි අන්තිමට වෙන්නෙත් ඒකෙ අග උන දේ තමා ගොඩක් උන්ට.

    (මෙහෙම සීසන් එකක් යනව කියල දැක්කෙත් එළකිරියේ උඹ ත්‍රෙඩ් එකක් දැම්ම එකෙන්..බැලුවට පස්සේ අදහසක් දැම්මේ.මට හිතුණ දේ නැතුව වෙන විදියේ දේවල් වෙන කෙනෙක්ට හිතුණ වෙන්නත් පුලුවන් නේ..)

    රෙප් එදාම දුන්න අපරාදි අද තමා දෙන්න තිබ්බේ.. :(:(:(
    mata episode 2 eke siddiya therune na ban
    episode 3 thama pattama :cool:
     
    • Like
    Reactions: virajkavn
    mata episode 2 eke siddiya therune na ban
    episode 3 thama pattama :cool:

    රියලිටි ෂෝ වල තිත්ත යථාර්තය බන්, ඕක ඇත්ත. කොල්ල හදන්නේ එක නවත්වන්න, නවත්තන්න හදන වැඩෙත් උන් මාර්කට් කරනවා. එකයි ජරාම සීන් 1.