..::[සුපිරි_Wedding_Photos_ටිකක් (2018's Best Destination Shots)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩේ අර ජපානේ වඳුරෝ එක්ක සීතලේ රෙද්දක්වත් නැතුව වතුරේ බැහැගෙන ඉන්න එකනම් පිස්සුවක්..:baffled:


    :D අඩේ මටත් ඕක මුලින්ම හිතුන පස්සේ ඒක ගැන කියවද්දී තිබ්බේ ඒ උණු වතුර ළිදක් ලු බන් :D:yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    AZ6Bg7G.jpg


    Nagano, Japan


    :rofl: වදුරෝ සෙට් එකක් නේද වටේට ඉන්නෙ :rofl: