දැන් ලංකාවේ තියන ගන්න පුළුවන් කොලිටීම ලැප්ටොප් බ්‍රෑන්ඩ් එක තමයි Lenovo
lankawe witharak newei machan loke kohe unath laptop brand walin build quality hodama eka Lenovo thamai.
හැබැයි මචන් wear and tear එක ගොඩක් වැඩියිඅනිවා මචන් සුපිරිම ප්‍රොඩක්ට් එකක් තමයි. AMD processor එකත් එක්ක එන එක සුපිරි
කැඩුන ප්ලාස්ටික් පුටුවට බේසමක්ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩු හෙන බාලයි මචන්. අනික උන්ගේ ප්ලාස්ටික් යකඩ වගේ දේවල් හරිම බාලයි ඉක්මනට කැඩෙනවා. ඒක නිසා ඉන්දියන් කිව්වම මිනිස්සු ගන්න බයයි. ඉන්දියන් ආපු Dell HP ලැප්ටොප් එහෙම බලනකොට කොච්චර බාලද කියලා තේරෙනවා. මම උනත් කිසිම ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්නේ නැහැ ලොවෙත්.
එහෙම දෙන පුටු එකතු කරල තමයි උන් ඕවා හදන්නෙ

ඇත්තම කථා කරොත් Xiomi වගේ Phone තවම Samsung, Apple , Sony, වගේ Phone එක්ක සමාන කරන්න බැහැමට හිතෙන්නේ ඉස්සරහට Chinese ෆෝන් බ්‍රෑන්ඩ් වලට හොද කාලයක් එයි
හරියට samsung galaxy M series එකයි A series එකයි වගේ. A series quality වැඩි.ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩු හෙන බාලයි මචන්. අනික උන්ගේ ප්ලාස්ටික් යකඩ වගේ දේවල් හරිම බාලයි ඉක්මනට කැඩෙනවා. ඒක නිසා ඉන්දියන් කිව්වම මිනිස්සු ගන්න බයයි. ඉන්දියන් ආපු Dell HP ලැප්ටොප් එහෙම බලනකොට කොච්චර බාලද කියලා තේරෙනවා. මම උනත් කිසිම ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්නේ නැහැ ලොවෙත්.
Biden , jin pin official මීට් වෙනවා නේද ළඟදීමChina දැන් Tech එක අතින් ඉහළම ඉන්න නිසා Western Companies හිතනවා උන්ගේ Tech එක China හොරකම් කරයි කියලා
අනිත් එක China වට්ටන්න ඕනේ නිසා Western Investments China වලින් එළියට ගන්න බලන්නේ
බටහිර රටවල් වල සුච කීකරු බල්ලෙක් වගේ ඉන්නවා නම් Invesment දෙනවා එහෙම නැති රටවල් වලට බකට් එක දානවා
අනේ තොගේ මොලේQuality eke wenasak wenne na. Apple standards walata factory eka maintain wenne
China wala hadana godak USA brands galawila yai
බටහිර රටවල් වල සුච කීකරු බල්ලෙක් වගේ ඉන්නවා නම්
Aniwa Chinese phone brand market එකේ ඉන්න බැරි උන්ගේම වැඩ නිසා.company එක මුල් කාලේ හෙන අඩුවට හොදම quality එකට phone release කරනවා(Xiaomi,oneplus) මාර්කට් එක අල්ලගන්න.අල්ලගත්තට පස්සේ ලාබ ගන්න බාල බඩු දාලා හදනවා.ඇත්තම කථා කරොත් Xiomi වගේ Phone තවම Samsung, Apple , Sony, වගේ Phone එක්ක සමාන කරන්න බැහැ
Xiomi Phone වල මොකක් හරි ලෙඩක් තියෙනවා අන්තිමට බැලුවහම
China Phones වලට ටික කාලයක් යයි අනිත් Brands වල Quality එකට ගහන්න
හුවාවේ නම් අවුලක් නැතුව තිබ්බා එකට අරු කෙලියා නේ![]()
Aniwa Chinese phone brand market එකේ ඉන්න බැරි උන්ගේම වැඩ නිසා.company එක මුල් කාලේ හෙන අඩුවට හොදම quality එකට phone release කරනවා(Xiaomi,oneplus) මාර්කට් එක අල්ලගන්න.අල්ලගත්තට පස්සේ ලාබ ගන්න බාල බඩු දාලා හදනවා.
Huawei සුපිරි. අරුන් නැති කරලම දැම්මාඇත්තම කථා කරොත් Xiomi වගේ Phone තවම Samsung, Apple , Sony, වගේ Phone එක්ක සමාන කරන්න බැහැ
Xiomi Phone වල මොකක් හරි ලෙඩක් තියෙනවා අන්තිමට බැලුවහම
China Phones වලට ටික කාලයක් යයි අනිත් Brands වල Quality එකට ගහන්න
හුවාවේ නම් අවුලක් නැතුව තිබ්බා එකට අරු කෙලියා නේ![]()

ආයේ ගොඩ ඒමක් නැහැ උන්ටHuawei සුපිරි. අරුන් නැති කරලම දැම්මා![]()
ගූගල් වලට අනුව චීනෙ ඇතුලෙ වැඩිපුරම පාවිච්චි වෙන්නෙ Huawei... ඊ ගාවට ඇපල් .පොඩි පෙර්සන්ටේජ් වෙනසක් තියෙන්නෙ ඒදෙක අතරආයේ ගොඩ ඒමක් නැහැ උන්ට
China ඇතුළේ හුවාවේ අවුලක් නෑ මොකෝ China වල Goggle Service බාගෙට බාගයක් ම Block කරලා නිසා . මොන Andoroid Phone එක ගත්තත් Service Block නිසා වෙනසක් නැහැගූගල් වලට අනුව චීනෙ ඇතුලෙ වැඩිපුරම පාවිච්චි වෙන්නෙ Huawei... ඊ ගාවට ඇපල් .පොඩි පෙර්සන්ටේජ් වෙනසක් තියෙන්නෙ ඒදෙක අතර
Huawei සුපිරි. අරුන් නැති කරලම දැම්මා![]()
දැන් මොකද බන් huawei වල තත්වේ...? දැන් උන් දුවන්නේ මොන apps වලින් ද?China ඇතුළේ හුවාවේ අවුලක් නෑ මොකෝ China වල Goggle Service බාගෙට බාගයක් ම Block කරලා නිසා . මොන Andoroid Phone එක ගත්තත් Service Block නිසා වෙනසක් නැහැ
ඒත් China වලින් පිටට එනකොට හුවාවේ වලට අනිවාර්යෙන්ම Goggle Support තියෙන්න ඕනේ නැත්නම් Market කරන්න බැහැ
Google Support එක ආයෙත් හුවාවේ වලට දුන්නොත් China වලින් පිට හුවාවේ Phone විකින්න පටන් ගනී මචං
නැතන්ම ඉතින් මෙහෙම තිබිලා වැහිලා යයි කවදා හරි
bumpදැන් මොකද බන් huawei වල තත්වේ...? දැන් උන් දුවන්නේ මොන apps වලින් ද?
Honer කියන brand එක මොකද ? එකටත් google services නැද්ද?
"Tata's Apple factory at Hosur, which make cases or housings for iPhones, had 50 per cent of its produced cases fail Apple's quality control check. The Apple factory is now working on a strategy to improve proficiency, but there is still a long way to go"Quality eke wenasak wenne na. Apple standards walata factory eka maintain wenne
China wala hadana godak USA brands galawila yai