සුපුරුදු Uncle Design එකත් සමග ඇපල් අයිෆෝන් 15 කරලියටApple Supplier Foxconn Begins iPhone 15 Production in India

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    • Apple is diversifying iPhone supply chain away from China
    • India’s push to become a manufacturing hub is bearing fruit
    gsmarena_000.jpg

    Apple Inc.’s next-generation iPhone 15 is beginning production in Tamil Nadu, in an effort to further narrow the gap between its India operations and main manufacturing base in China.

    production in Tamil Nadu, in an effort to further narrow the gap between its India operations and main manufacturing base in China.

    A Foxconn Technology Group plant in Sriperumbudur is preparing to deliver the newest devices only weeks after they start shipping from factories
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඇයි බන් මුන් චීනෙට මෙච්චර බය.
    තමිල්නාඩුවේ හදනවා කිව්වම කන්නාඩි ඉස්සරහ ඉදන් iPhone වලින් ගන්න ෆොටෝ ප්‍රමාණය අඩුවෙයි ලගදීම
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka

    ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩු හෙන බාලයි මචන්. අනික උන්ගේ ප්ලාස්ටික් යකඩ වගේ දේවල් හරිම බාලයි ඉක්මනට කැඩෙනවා. ඒක නිසා ඉන්දියන් කිව්වම මිනිස්සු ගන්න බයයි. ඉන්දියන් ආපු Dell HP ලැප්ටොප් එහෙම බලනකොට කොච්චර බාලද කියලා තේරෙනවා. මම උනත් කිසිම ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්නේ නැහැ ලොවෙත්.
     
    ඔව් බන් වාහන බලපන්. ඇපල් ලැප්ටොප් එහෙමත් හදන්නේ ඉන්දියාවේද දන්නේ නැහැ
     
    • Like
    Reactions: 2osama and NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩු හෙන බාලයි මචන්. අනික උන්ගේ ප්ලාස්ටික් යකඩ වගේ දේවල් හරිම බාලයි ඉක්මනට කැඩෙනවා. ඒක නිසා ඉන්දියන් කිව්වම මිනිස්සු ගන්න බයයි. ඉන්දියන් ආපු Dell HP ලැප්ටොප් එහෙම බලනකොට කොච්චර බාලද කියලා තේරෙනවා. මම උනත් කිසිම ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්නේ නැහැ ලොවෙත්.

    අනිවා..ඉන්දියන් වාහනම බලපංකෝ මලකඩ කන හැටි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඇයි බන් මුන් චීනෙට මෙච්චර බය.
    තමිල්නාඩුවේ හදනවා කිව්වම කන්නාඩි ඉස්සරහ ඉදන් iPhone වලින් ගන්න ෆොටෝ ප්‍රමාණය අඩුවෙයි ලගදීම
    China දැන් Tech එක අතින් ඉහළම ඉන්න නිසා Western Companies හිතනවා උන්ගේ Tech එක China හොරකම් කරයි කියලා
    අනිත් එක China වට්ටන්න ඕනේ නිසා Western Investments China වලින් එළියට ගන්න බලන්නේ

    බටහිර රටවල් වල සුච කීකරු බල්ලෙක් වගේ ඉන්නවා නම් Invesment දෙනවා එහෙම නැති රටවල් වලට බකට් එක දානවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    China දැන් Tech එක අතින් ඉහළම ඉන්න නිසා Western Companies හිතනවා උන්ගේ Tech එක China හොරකම් කරයි කියලා
    අනිත් එක China වට්ටන්න ඕනේ නිසා Western Investments China වලින් එළියට ගන්න බලන්නේ

    බටහිර රටවල් වල සුච කීකරු බල්ලෙක් වගේ ඉන්නවා නම් Invesment දෙනවා එහෙම නැති රටවල් වලට බකට් එක දානවා
    මට හිතෙන්නේ ඉස්සරහට Chinese ෆෝන් බ්‍රෑන්ඩ් වලට හොද කාලයක් එයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    China දැන් Tech එක අතින් ඉහළම ඉන්න නිසා Western Companies හිතනවා උන්ගේ Tech එක China හොරකම් කරයි කියලා
    අනිත් එක China වට්ටන්න ඕනේ නිසා Western Investments China වලින් එළියට ගන්න බලන්නේ

    බටහිර රටවල් වල සුච කීකරු බල්ලෙක් වගේ ඉන්නවා නම් Invesment දෙනවා එහෙම නැති රටවල් වලට බකට් එක දානවා

    ඉන්දියාවත් western රටවලට ගේමක් දෙන්න පුළුවන් කාලෙට අාවහම ඉන්දියාවටත් ඒ සෙතේම තමා..😃
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    Quality eke wenasak wenne na. Apple standards walata factory eka maintain wenne

    China wala hadana godak USA brands galawila yai
    row material පිටින් ගෙන්වලා assemble විතරක් කලොත් හරි නැත්තම් ඉතින් වැඩේ අවුල් යයි
     
    • Like
    Reactions: 2osama