සුප‍්‍රීම් සැට් 2

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
සුප‍්‍රීම් සැට් 2

images

ශ‍්‍රී ලංකාව පසුගිය නොවැම්බරයේදී චීනයේ සැටලයිට් කොමියුනිකේෂන්ස් සමාගම සමග සුප‍්‍රීම් සැට් එක්ව දියත් කළ ‘සුප‍්‍රීම් සැට් 1′ චන්ද්‍රිකාවේ දෙවැනි අදියර ලෙස සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා චීනයේ ගේ‍්‍රට් වෝල් කර්මාන්ත සංස්ථාව සමග නිල ගිවිසුම් අත්සන් කළේය.

සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රීම් සමූහය සතු බව එම සමාගම පවසයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 215 ක (රු. මිලියන 27,520) කොන්තාත්තු ගිවිසුම අත්සන් තැබීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපතිවරයා සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටියහ.

නිල ගිවිසුම අත්සන් තැබීම පෙරේදා සිදු කෙරිණි. අදාළ ගිවිසුමට අනුව සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව්වි මෝස්තර නිර්මාණය, නිෂ්පාදනය සහ දියත් කිරීම යන අංශවල වගකීම චීනයේ ගේ‍්‍රට්වෝල් කර්මාන්ත සංස්ථාව සතුය.

cnews

:lol::lol:පට්ටයි නේ
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙච්චර කන්ඩ නැතුව අමාරුවෙන් මිනිස්සු ඉන්නෙ,සැටලයිට් මිනිස්සුන්ට කන්ඩ පුලුවන්ද, ඕකට ගිය සල්ලි වලින් වෙණ මොකක් හරි කරන්ඩ තිබ්බ,ඕක ඔච්චර වෙන්නෙ නැ ,මෙච්චරක් හොරකන් කරලා තියෙනව -බලපන් කියන් නැද්ද කියල :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    සුපිරීම් සැට් 1 මේ වනවිට සෝමාලි මුහුදු කොල්ලකරුවන් නිරීක්ෂණයට යොදවා තිබේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සැටලයිට් දෙකයි ඉන්ටෙර්නෙට් හු_යි
    මෙච්චර කන්ඩ නැතුව අමාරුවෙන් මිනිස්සු ඉන්නෙ,සැටලයිට් මිනිස්සුන්ට කන්ඩ පුලුවන්ද, ඕකට ගිය සල්ලි වලින් වෙණ මොකක් හරි කරන්ඩ තිබ්බ,ඕක ඔච්චර වෙන්නෙ නැ ,මෙච්චරක් හොරකන් කරලා තියෙනව -බලපන් කියන් නැද්ද කියල :lol::lol::lol:

    පලවෙනි එක යවල මොනවද බන් හම්බවුනේ ?
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නොදකින් කාලකන්නි.සල්ලිවලට කරන්න වෙන වැඩ නැතුව ඇති මුන්ට
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මෙච්චර කන්ඩ නැතුව අමාරුවෙන් මිනිස්සු ඉන්නෙ,සැටලයිට් මිනිස්සුන්ට කන්ඩ පුලුවන්ද, ඕකට ගිය සල්ලි වලින් වෙණ මොකක් හරි කරන්ඩ තිබ්බ,ඕක ඔච්චර වෙන්නෙ නැ ,මෙච්චරක් හොරකන් කරලා තියෙනව -බලපන් කියන් නැද්ද කියල :lol::lol::lol:

    :yes:

    සුපිරීම් සැට් 1 මේ වනවිට සෝමාලි මුහුදු කොල්ලකරුවන් නිරීක්ෂණයට යොදවා තිබේ

    :cool::cool:pattai hode

    පලවෙනි එක යවල මොනවද බන් හම්බවුනේ ?

    සුපිරීම් සැට් 1 මේ වනවිට සෝමාලි මුහුදු කොල්ලකරුවන් නිරීක්ෂණයට යොදවා තිබේ
     
    යවපු එක ආගිය අතක් නැහැ ,
    මමනම් පට්ට කැමතියි මේ හොරිකඩ ආණ්ඩුව නානවට
    එතකොට එකට කඩේ යන අවජාතක හොරිකඩ බල්ලෝ සෙට් එකටත් හෝල් සෙල් කෙල වෙන්නේ
    ඒ ගැන හිතනකොටත් හිතට දැනෙන්නේ පුදුමාකාර සන්තෝෂයක්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගමයා;15057734 said:
    :yes:

    :cool::cool:pattai hode

    සුපිරීම් සැට් 1 මේ වනවිට සෝමාලි මුහුදු කොල්ලකරුවන් නිරීක්ෂණයට යොදවා තිබේ

    සෝමාලියාවද යැව්වේ සොමාලිය කොල්ලකරුවන් හොයන්න ? ලංකාවට මොනවද හම්බවුනේ ?
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මෙච්චර කන්ඩ නැතුව අමාරුවෙන් මිනිස්සු ඉන්නෙ,සැටලයිට් මිනිස්සුන්ට කන්ඩ පුලුවන්ද, ඕකට ගිය සල්ලි වලින් වෙණ මොකක් හරි කරන්ඩ තිබ්බ,ඕක ඔච්චර වෙන්නෙ නැ ,මෙච්චරක් හොරකන් කරලා තියෙනව -බලපන් කියන් නැද්ද කියල :lol::lol::lol:

    Ou ban Mun wage Harak
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    නොදකින් කාලකන්නි.සල්ලිවලට කරන්න වෙන වැඩ නැතුව ඇති මුන්ට

    :no::no:
    සැටලයිට් දෙකයි ඉන්ටෙර්නෙට් හු_යි

    :confused::confused:

    මරු හිරා;15057740 said:
    :D

    පිස්සු පුසා;15057741 said:
    යවපු එක ආගිය අතක් නැහැ ,
    මමනම් පට්ට කැමතියි මේ හොරිකඩ ආණ්ඩුව නානවට
    එතකොට එකට කඩේ යන අවජාතක හොරිකඩ බල්ලෝ සෙට් එකටත් හෝල් සෙල් කෙල වෙන්නේ
    ඒ ගැන හිතනකොටත් හිතට දැනෙන්නේ පුදුමාකාර සන්තෝෂයක්

    ridila :rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මෙච්චර කන්ඩ නැතුව අමාරුවෙන් මිනිස්සු ඉන්නෙ,සැටලයිට් මිනිස්සුන්ට කන්ඩ පුලුවන්ද, ඕකට ගිය සල්ලි වලින් වෙණ මොකක් හරි කරන්ඩ තිබ්බ,ඕක ඔච්චර වෙන්නෙ නැ ,මෙච්චරක් හොරකන් කරලා තියෙනව :yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මෙච්චර කන්ඩ නැතුව අමාරුවෙන් මිනිස්සු ඉන්නෙ,සැටලයිට් මිනිස්සුන්ට කන්ඩ පුලුවන්ද, ඕකට ගිය සල්ලි වලින් වෙණ මොකක් හරි කරන්ඩ තිබ්බ,ඕක ඔච්චර වෙන්නෙ නැ ,මෙච්චරක් හොරකන් කරලා තියෙනව :yes::yes:

    කිව්වත් වගේ ඔක කන්න පුලුවන් වුනානම් හොදයි නේ:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15057788 said:
    කිව්වත් වගේ ඔක කන්න පුලුවන් වුනානම් හොදයි නේ:D

    කන්නම ඉපදිච්ච මෝඩ හැත්ත, කවදද තොපිට චන්ද්‍රිකාවක් ඕන වෙන්නේ….? :P:rofl::lol::lol::lol::lol::lol:
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    මම මේ නොදන්න කමට අහන්නේ....මේක සුප්‍රීම් සමූහයට අයිතිවෙනව කියල නේද කියන්නෙ.....ඒ කියන්නෙ ඒගොල්ලන්ගෙ පෞද්ගලික මුදල්ද ආයෝජනය කරන්නෙ? එහෙමනම් අපිට මේක ගැන ආඩම්බර වෙන්නවත් දුක් වෙන්නවත් අයිතියක් නෑ නේද? ධම්මික පෙරේරා මහත්තයා මාලදිවයිනේ හෝටල් අරිනව වගේ සුප්‍රීම් මුදලාලි මහත්තය රොකට් යවන එකද මේ වෙන්නෙ?
     
    Last edited: