සුබ අලුත් අව්රුද්දක් වේවා...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සුබ අලුත් අව්රුද්දක් වේවා...

    සුබ අලුත් අව්රුද්දක් වේවා.. බොක්කලා... :love::love:

    උබල ඇදුම් ගත්තද අව්රුද්දට ?

    මම නම් ගත්තේ නැහැ අම්මටය් තාත්තටය් ගන්න සල්ලි දැම්ම ....

    ඉස්සර වගේ දැන් අවරුදු කික් නැතත් චාරිත්‍ර ටික කරපල්ලා බන්....