ගේමක් ගහන්න වෙන අවුරුද්දක්. කොහොමහරි ගේම ගහපල්ලා. ලෙඩක් නොවි නිරෝගිව ඉදපල්ලා.
ඡන්ද පිරුණු ගුන්ඩු පිරුණු අවුරුද්දක්!
ගොඩයන්න ට්රයි කරපල්ලා. නමුත් බදං ඉන්න එපා. යන්න හම්බුනොත් කල්පනාකරලා පලයල්ලා.
තොපිට හරියන්න ඕනා
මගේ කිරියන් සහෝදරවරුනි.
බුදු සරණයි.
ඡන්ද පිරුණු ගුන්ඩු පිරුණු අවුරුද්දක්!
ගොඩයන්න ට්රයි කරපල්ලා. නමුත් බදං ඉන්න එපා. යන්න හම්බුනොත් කල්පනාකරලා පලයල්ලා.
තොපිට හරියන්න ඕනා
මගේ කිරියන් සහෝදරවරුනි.
බුදු සරණයි.