සුබ අලුත් අවුරුද්දක් වේවා කිරියනි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    ගේමක් ගහන්න වෙන අවුරුද්දක්. කොහොමහරි ගේම ගහපල්ලා. ලෙඩක් නොවි නිරෝගිව ඉදපල්ලා.
    ඡන්ද පිරුණු ගුන්ඩු පිරුණු අවුරුද්දක්!

    ගොඩයන්න ට්‍රයි කරපල්ලා. නමුත් බදං ඉන්න එපා. යන්න හම්බුනොත් කල්පනාකරලා පලයල්ලා.

    තොපිට හරියන්න ඕනා
    මගේ කිරියන් සහෝදරවරුනි.

    බුදු සරණයි.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ගේමක් ගහන්න වෙන අවුරුද්දක්. කොහොමහරි ගේම ගහපල්ලා. ලෙඩක් නොවි නිරෝගිව ඉදපල්ලා.
    ඡන්ද පිරුණු ගුන්ඩු පිරුණු අවුරුද්දක්!

    ගොඩයන්න ට්‍රයි කරපල්ලා. නමුත් බදං ඉන්න එපා. යන්න හම්බුනොත් කල්පනාකරලා පලයල්ලා.

    තොපිට හරියන්න ඕනා
    මගේ කිරියන් සහෝදරවරුනි.

    බුදු සරණයි.
    subaluth auruddak dosthara mahattayo.! OL karapu nagitath suba pathuwa onna
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    New Year Party GIF by Canine Companions
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    subaluth auruddak dosthara mahattayo.! OL karapu nagitath suba pathuwa onna
    එසේම වේවා!

    ප.ලි -
    මං වගේ එකෙක් මාමන්ඩි කරගත්තොත් තොට එපා වෙයි පුතේ...

    බොසාට රටවටේම ඇවිදින්න තෙල් අඩුවේවා!
    ------ Post added on Jan 1, 2024 at 12:36 AM