සුබ අළුත් අවුරුද්දක් වේවා

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සුබ අළුත් අවුරුද්දක් වේවා

    ආ කස්ටියට කොහොමෙයි ?

    ජීටි මගෙ පරණ අකවුන්ට් එක බෑන් කරාට පස්සෙ මම මේ පැත්තෙ ආවෙ නෑ. බුකියට බැහැලා කරන්න ඕන ටික කළා. දැන් ඉතිං ඒකාලෙ වගේ ඉස්ලාම් විරෝධියො සුළුතරයක් නෙවෙයි අති බහුතරයක් නේ. ඉස්ලාමය පිළිබඳව "ජාතික කතිකාවත" සාර්ථකව ඇති කරන්න හැකි වුනා. ඒ නිසා දැන් තවතවත් ඒ ගැන කතා කොරන්න ඕන නෑ.

    ඉතිං අළුත් දෙයක් කරන්න හිතුනා මගේ රැකියාවෙ පළපුරුද්දත් එක්ක. කවුද ඉන්නෙ PHP කෝඩර්ලා මේකෙ ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පිටියෙ-අප්පු;16526102 said:
    ආ කස්ටියට කොහොමෙයි ?

    ජීටි මගෙ පරණ අකවුන්ට් එක බෑන් කරාට පස්සෙ මම මේ පැත්තෙ ආවෙ නෑ. බුකියට බැහැලා කරන්න ඕන ටික කළා. දැන් ඉතිං ඒකාලෙ වගේ ඉස්ලාම් විරෝධියො සුළුතරයක් නෙවෙයි අති බහුතරයක් නේ. ඉස්ලාමය පිළිබඳව "ජාතික කතිකාවත" සාර්ථකව ඇති කරන්න හැකි වුනා. ඒ නිසා දැන් තවතවත් ඒ ගැන කතා කොරන්න ඕන නෑ.

    ඉතිං අළුත් දෙයක් කරන්න හිතුනා මගේ රැකියාවෙ පළපුරුද්දත් එක්ක. කවුද ඉන්නෙ PHP කෝඩර්ලා මේකෙ ?

    බොදු බල සේනා විරොදියොත් ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් ඉන්නවා.. වටරැක විජිත එයින් එකෙක්..
    :lol::lol::lol::lol::lol:
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    තිහාරියේ අප්පු කිව්වානම් හරි නෙද ළමයෝ,ඔය ළමයා නිතීවේදියෙක් මගේ මතකේ හැටියට (වැරදි ද මන්දා)

    Ex Islam Appu ;) (Am I Right)
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ex-muslim Ahmed කියන්නෙ එකෙක් පිටියේ අප්පු කියන්නෙ වෙන එකෙක් බං,පිටියේ අප්පුත් ඉස්සර මුස්ලිම් පොරක් පස්සෙ සිංහල බෞද්ධ උන.:P

    නෑ වැරදියි , මම මුස්ලිම් නෙවෙයි. මම ඒ ගැන පර්යේෂණ කෙරුවා , එපමණයි. ඒ පර්යේෂණ වාර්තාව තමයි මේ එළකිරි සහ බුකිය හරහා බෙදා හැරියෙ. :)
     
    • Like
    Reactions: Trinitrotoluene
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    පිටියෙ-අප්පු;16526731 said:
    නෑ වැරදියි , මම මුස්ලිම් නෙවෙයි. මම ඒ ගැන පර්යේෂණ කෙරුවා , එපමණයි. ඒ පර්යේෂණ වාර්තාව තමයි මේ එළකිරි සහ බුකිය හරහා බෙදා හැරියෙ. :)

    හි බොරු කියන්න එපා බං.:P මට ඔක ආරංචි උනේ උඔ ලඟින් ආශ්‍රය කරන කෙනෙක් ගෙන්.

    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    පිටියෙ-අප්පු;16526764 said:
    ආයෙ මේක බෑන් කළොත් බුකියෙදි සෙට් වෙමු.

    මම බුකියේ නැ සහෝ දැන්,ඉස්සර මම උඔත් එක්ක බුකියේ චැට් හිටන් කරලා තියනවා,උඔත් එක්ක එළකිරි එකෙත් චැට් කලාද කොහෙද
    :P
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    පිටියෙ-අප්පු;16526773 said:
    රඟපාන කොට එහෙම තමයි බං

    යකෝ ඔක මට කිව්ව පොර ටිකක් සැලකිය යුතු පොරක් නේ බං,එකයි මට ප්‍රශ්ණය,එල එල අවුලක් නැ දැන් ඉතින්.:P
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    මම බුකියේ නැ සහෝ දැන්,ඉස්සර මම උඔත් එක්ක බුකියේ චැට් හිටන් කරලා තියනවා,උඔත් එක්ක එළකිරි එකෙත් චැට් කලාද කොහෙද
    :P

    ආයෙ වරෙන්කො බුකියට. මොකෝ බැරි වෙලාවත් ජීටී මරිසියක් දැම්මොත් අපිට ලගින්න තියෙන අම්බලම බුකිය විතරයි නේ. :lol:
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    පිටියෙ-අප්පු;16526850 said:
    ආයෙ වරෙන්කො බුකියට. මොකෝ බැරි වෙලාවත් ජීටී මරිසියක් දැම්මොත් අපිට ලගින්න තියෙන අම්බලම බුකිය විතරයි නේ. :lol:

    GT හොඳ මනුස්සයා එහෙම කරන්නෙ නැ,ටිකක් ප්‍රවේසමෙන් වැඩ කරන්නකෝ සහෝ,හොඳයි බුකිය පැත්තෙ එන්න බලන්න මම.කිසිම ශාස්තෘන් වහන්සේ කෙනෙක්ව පහත් කරන්න එපා,ආගම් විවෙචනය කරන්න එත් බුද්ධිමත් විදියට,ඔක අපේ අය කරන්නෙම ගොන් තාලෙට,ශිෂ්ඨ නැති විදියට,අන්න එහෙම කරන්න එපා,එතකොට හරි.
    11.gif

    ඒ ගැන දැන් තවත් කතා කොරල වැඩක් නෑ, මොකද වෙනින් අය දැන් ඒක ලස්සනට කොරගෙන යනවනේ. ඉතිං අපේ රාජකාරිය අහවරයි.

    දැන් ඉතිං තියෙන්නෙ අපේ වැඩක් කරගෙන පාඩුවෙ ඉන්න එකයි :D