ඇඩෙනව උට්ටො ඕව බලද්දි..
අතීතය මතක් වෙනෝ..
athithaya kiyana namawath mathak karanna epa ban. thanikara wedanawak ban
මං මේ කල්පනා කරන්නෙ දැන් මෙහෙම නම් බැදලා දරු මල්ලො ඉන්න කාලෙක කොහොම වෙයිද කියලා..
ඔව් බං.. ඒ කාලෙ මරු.. දැන් ගතකරන ජීවිතේ කලකිරෙනවා..
ශික්..මං මේ කල්පනා කරන්නෙ දැන් මෙහෙම නම් බැදලා දරු මල්ලො ඉන්න කාලෙක කොහොම වෙයිද කියලා..
lamai genu.. hamme epa wenawaa ban

api podi kale owa balala choon unata dan echcharama choon wena ekak na. api dan mature welane ban![]()

mata tute cover wagayak hada ganna onan.ඔව් බං.. ඒ කාලෙ මරු.. දැන් ගතකරන ජීවිතේ කලකිරෙනවා..
ශික්..මං මේ කල්පනා කරන්නෙ දැන් මෙහෙම නම් බැදලා දරු මල්ලො ඉන්න කාලෙක කොහොම වෙයිද කියලා..
ඔව් බං.. ඒ කාලෙ මරු.. දැන් ගතකරන ජීවිතේ කලකිරෙනවා..
ශික්..මං මේ කල්පනා කරන්නෙ දැන් මෙහෙම නම් බැදලා දරු මල්ලො ඉන්න කාලෙක කොහොම වෙයිද කියලා..
apita nam ehema eun inna kale thama dan. podi unwa hadaganda one api haduna wage.
mama gawa movies cartoons ehema hena collection ekak tiynwa.
dan pusthakal tread eke ea kale poth ehemath ekathu karagena share karagena yanwa.
thawa issrahata gandama deyak nathi wenwa sadacharaya sanskruthiya arwa mewa

මරුසිරා;21662931 said:පොයි ටි එන එකේ දැම්ම කියන්නේ ඉතින් වැඩියම ඇඩ් තමා බලන්න වෙන්නේ
ඕකවත් දාල රේටින් ටිකක් ගන්න හදන්නේ![]()
ලංකාවේ ටෙලි නාට්‍ය හිගයක් ඇවිල්ල. ඒකයි හැම චැනල් එකකින්ම පරණ ටෙලි නාට්‍ය ආයෙත් පෙන්නන්නේ