සුබ ආරන්චියක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    athithaya kiyana namawath mathak karanna epa ban. thanikara wedanawak ban :(
    ඔව් බං.. ඒ කාලෙ මරු.. දැන් ගතකරන ජීවිතේ කලකිරෙනවා..
    ශික්..:( මං මේ කල්පනා කරන්නෙ දැන් මෙහෙම නම් බැදලා දරු මල්ලො ඉන්න කාලෙක කොහොම වෙයිද කියලා..:(
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    Very-Badly-Sad-Meme.jpeg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් බං.. ඒ කාලෙ මරු.. දැන් ගතකරන ජීවිතේ කලකිරෙනවා..
    ශික්..:( මං මේ කල්පනා කරන්නෙ දැන් මෙහෙම නම් බැදලා දරු මල්ලො ඉන්න කාලෙක කොහොම වෙයිද කියලා..:(

    apasu herimak ne ne ban. :( lamai genu.. hamme epa wenawaa ban :(
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව් බං.. ඒ කාලෙ මරු.. දැන් ගතකරන ජීවිතේ කලකිරෙනවා..
    ශික්..:( මං මේ කල්පනා කරන්නෙ දැන් මෙහෙම නම් බැදලා දරු මල්ලො ඉන්න කාලෙක කොහොම වෙයිද කියලා..:(
    mata tute cover wagayak hada ganna onan.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඔව් බං.. ඒ කාලෙ මරු.. දැන් ගතකරන ජීවිතේ කලකිරෙනවා..
    ශික්..:( මං මේ කල්පනා කරන්නෙ දැන් මෙහෙම නම් බැදලා දරු මල්ලො ඉන්න කාලෙක කොහොම වෙයිද කියලා..:(

    apita nam ehema eun inna kale thama dan. podi unwa hadaganda one api haduna wage.

    mama gawa movies cartoons ehema hena collection ekak tiynwa.

    dan pusthakal tread eke ea kale poth ehemath ekathu karagena share karagena yanwa.

    thawa issrahata gandama deyak nathi wenwa sadacharaya sanskruthiya arwa mewa
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601

    :)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොයි ටි එන එකේ දැම්ම කියන්නේ ඉතින් වැඩියම ඇඩ් තමා බලන්න වෙන්නේ:lol::lol:

    ඕකවත් දාල රේටින් ටිකක් ගන්න හදන්නේ :P
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මරුසිරා;21662931 said:
    පොයි ටි එන එකේ දැම්ම කියන්නේ ඉතින් වැඩියම ඇඩ් තමා බලන්න වෙන්නේ:lol::lol:

    ඕකවත් දාල රේටින් ටිකක් ගන්න හදන්නේ :P

    ලංකාවේ ටෙලි නාට්‍ය හිගයක් ඇවිල්ල​. ඒකයි හැම චැනල් එකකින්ම පරණ ටෙලි නාට්‍ය ආයෙත් පෙන්නන්නේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ ටෙලි නාට්‍ය හිගයක් ඇවිල්ල​. ඒකයි හැම චැනල් එකකින්ම පරණ ටෙලි නාට්‍ය ආයෙත් පෙන්නන්නේ

    හිගයක් කොහින්ද බන් ඉවරයක් නැති මෙගා තියෙද්දී :lol::lol: