සුබ උපන්දිනක් රජතුමණනි

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
සුබ උපන්දිනක් රජතුමණනි

සුබ උපන්දිනක් රජතුමණනි

15032269_1207741245950018_6640287905620426728_n.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුබ උපන් දිනයක් වේවා.
    බලය ඇති කාලෙටත් වඩා බලේ නැති කාලෙ ජන ප්‍රසාදය හිමි වීම බොහොම කලාතුරකින් වෙන දෙයක්, ඒ ගැන සතුටු වෙන්ඩ ඔනෙ.


     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,658
    13,388
    113
    ඔබතුමා මහා උතුම් මුනිවරයෙක්. මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙකුන්.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    18lanka.xlarge.jpg


    පඹයන්, කැනහිලුන්, පාවාදෙන්නන්, බටහිර ගැත්තන් රටේ නායකයන් වූ ඊනියා සංහිදියාව රජයන කලෙක ....
    ඔබ තවමත් කැපී පෙනෙන නායකයෙකු ලෙස ජනාදරයට ලක්ව සිටින්නේත්.....
    තවමත් යහපාලන ගැත්තන්ගේ ද්වේශයට භාජනය වන්නේත්...

    ඔබගේ පාලන කාලය තුල සිංහලුන්ට මේ රටේ ලැබිය යුතු තැනත් අභිමානයත් ලබා දෙමින්, ඇහැට පෙනෙන - සිතට හැගෙන යමක් මේ රටට කල නිසාවෙනි.

    .....සුබ උපන් දිනක් මහින්ද...!!!!



     
    • Like
    Reactions: රඹා

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Many happy returns of the day Mr mahindha.


    Giyapaara war iwarakalaa wage , mepara corruption ivara kireemata,rate Production wedi kireemata,Law ekata RESPECT kireemata obata Determinate wewa !!

    Obage thibu adupaadu nisaa, janathaawa pendekuta rewatee iguru wenuwata wasa paanaya karana mattamata ewith etha.
     
    Last edited:

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    දැන්වත් ඔය රජ කෑළි හලා පල්ලා...පීස්.....
    නැත්තං ඔහුට හෝ රටට ගොඩ ඒමක් නැත....


    eeth a rajekma thama...
    eka mata denena widiha wenna ethi...
    kapana un rep kapapalla
     
    • Like
    Reactions: kinkon