සුබ උපන් දිනයක්..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
සුබ උපන් දිනයක්..

එන්න අපි සුභ පතමු..දේශපාලනය නිසා කුහක නොවී.. රටට යමක තම දහදිය බිඳු බිමට හෙළ දස්කම් පෑ ඒ අපේ කාලයේ වීරයාට සුභ පතමු...

562716_10150928512068161_1514918168_n.jpg

Official Page -
www.facebook.com/sanathjayasuriya
 
  • Like
Reactions: Wild-EYE

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපිට ලෝක කුසලාන හිමි කරන්න ප්‍රධානම දායකත්වය දුන්නෙ සනා.
    එදා(1996) අපි ඉන්දියාව එක්ක පලවෙනි මැච් එක (ෆිරොzසා කොට්ලා-දිල්ලි )
    ගහද්දි මුලු ඉන්දියාවම හොල්මන් උන හැටි.
    සනා කළු එක්ක 4 වෙනි ඕවර් එකෙදිම 50ක් ගැහුවා.මාස්ටර් බ්ලාස්ටර් ලාගෙ පරපුරේ මුල්ම පුරුක...අපෙ සනාට සුභ උපන් දිනයක්....
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    ewageda aiya den godak un e kale suupu kollo kiyanne sana karapu magulak ne final eka dinne aravinda nisa kiyala,eth dannethy un beluwanam penei quter final eka dinne 44ta 82 gahala wickets ara sana nisa,semi final eke 0ta giyath,indian karayo wicket 1ta 60,ho 80 gahala tiyeddi ekalanga wicket 2 3k kadala dunne sana,eka stump ekakata ball kala patta widiyata sana nisai final awe ape un,masterblaster nama wetuna dennai inne ,ekenek sana,anek kena vivian richards,oya sachinta ehema un dagena ,boleta ridenna gahana eka sanagen passe tamai gayle,warner shewag patan gaththe
     
    Apr 19, 2011
    5,700
    210

    දේශපාලනේ හන්ද තව ටික කාලෙකින් අපේ උන් කියයි සනත් කරපු ලබ්බක් නෑ කියල :angry: ඒ වගේ අතීතය අමතක උන මී හරක් දැන් ඉන්නෙ... :(
     
    • Like
    Reactions: conqureshadow

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සිංහළයා;12967272 said:
    දේශපාලනේ හන්ද තව ටික කාලෙකින් අපේ උන් කියයි සනත් කරපු ලබ්බක් නෑ කියල :angry: ඒ වගේ අතීතය අමතක උන මී හරක් දැන් ඉන්නෙ... :(

    :(eka sahathika aththa machan,:(