සුබ නැකතට රට අනුරට

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UNP චන්ද බෙදා ගන්න රනිලයි සජියයි මරා ගන්නවා ...අනුරයියා ඊසි ජනපති වෙනවා 😍😍😍😍 තලතල එලිපිට කියලා අඩනවා අනිත් උනුත් ඔහේ කොරන්නන් වාලේ කැන්පෙන් කරනවා .සජියා හානවා හොදට
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    UNP චන්ද බෙදා ගන්න රනිලයි සජියයි මරා ගන්නවා ...අනුරයියා ඊසි ජනපති වෙනවා 😍😍😍😍 තලතල එලිපිට කියලා අඩනවා අනිත් උනුත් ඔහේ කොරන්නන් වාලේ කැන්පෙන් කරනවා .සජියා හානවා හොදට

    Polish_20240831_100240991_copy_405x418e48079af65e6725a.jpg
     
    • Haha
    Reactions: Mr Bones

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    තීම් සොන්ග් එක නන් ලස්සනයි. ඒත් තීම් සොන්ග් එකේ තියෙන සමහර සීන් අපේ ගම් වලට කොහොම ටච් වෙයිද දන්නෙ නෑ. මොකද ලික ශොප් එකක් ඕපන් කරනව කිව්වම උද්ගෝශනය කරන මිනිස්සු ඉන්නෙ.