සුබ නැකත් තියෙනවාද Radical වාමාංශික මාර්ක්ස් ව්‍යාපාර වල?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,473
    36,423
    113
    මැදමහනුවර
    ඔය ස්ලෝගන් එක ගැන මන් අපේ ගෙදර කට්ටියත් එක්කත් කතාවුනා

    SJB එකේ තිබුනෙ 'සැමට ජයක් සමගි රටක් කියලා' ඒක වාමාංශිකයි NPP එකේ එකට වඩා