සුබ නැකත් තියෙනවාද Radical වාමාංශික මාර්ක්ස් ව්‍යාපාර වල?
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,473 36,423 113 මැදමහනුවර Oct 29, 2024 #2 ඔය ස්ලෝගන් එක ගැන මන් අපේ ගෙදර කට්ටියත් එක්කත් කතාවුනා SJB එකේ තිබුනෙ 'සැමට ජයක් සමගි රටක් කියලා' ඒක වාමාංශිකයි NPP එකේ එකට වඩා
ඔය ස්ලෝගන් එක ගැන මන් අපේ ගෙදර කට්ටියත් එක්කත් කතාවුනා SJB එකේ තිබුනෙ 'සැමට ජයක් සමගි රටක් කියලා' ඒක වාමාංශිකයි NPP එකේ එකට වඩා