සුබ නැකතින් මහා පාප කර්මය ආරම්භ කරන්න යන්නේ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,149
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Donald Trump GIF by NowThis
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    යුද්දෙට යන හේතුව කෙල්ලෙක් ලබා ගන්න නෙමයි නම් එහම යුද්ද කර උන් නපුංසකයෝ.
    කොල්ලෙක් තව කොල්ලෙක් එක්ක යුද්දෙක පැටලෙන්නේ එකම හේතුව කෙල්ලෙක් ලබා ගන්න නම් එතන අව්ලක් නැහැ.
    කෙල්ලොන්ගේ කෙල්ලොන්ගේ ප්‍රශ්න වලට යුද්දෙට යන උනුත් නපුංසකයෝ. කෙල්ලෙක්ට ජැක් ගැහුවා කියල යුද්දෙට යන උණත්
    නපුංසකයෝ. කෙල්ලොන්ගේ තන්හාව නිසා යුද්දෙට යන උනුත් නපුංසකයෝ. පිරිමියෙක් නම් දැන ගන්න ඕනේ, කෙල්ලට උනත්
    කියල දෙන්න තමන්ගේ ආදායමේ හැටියට මෙහමයි daalin අපි ජීවත් වෙන්න ඕනේ කියල.


    කොල්ලෙක්ට යුද්ද කරන්න එකම හේතුවයි තියන්නේ , ඒ කෙල්ලෙක්ව දා ගන්න, ඒ කෙල්ල්ටම try කරන තවත් කොල්ලෙක්ට වඩා තමන් best candidate කියල පෙන්නන.

    476799128_122119792046643778_1800001546413456835_n.jpg

    ------ Post added on Feb 12, 2025 at 2:33 AM