උදව්වක් ඕන. කැම්පස් එකක් ගාව පොඩි කාමරයක් කුලියට අරන් ආරම්භ කරන්න පුළුවන් හොදම බිස්නස් එක මෙකද්ද?
Rice packets/cool drinksඋදව්වක් ඕන. කැම්පස් එකක් ගාව පොඩි කාමරයක් කුලියට අරන් ආරම්භ කරන්න පුළුවන් හොදම බිස්නස් එක මෙකද්ද?
මේකේ පොඩ් අවුල් වගයක් තියනව. බාස් කෙනෙක් කුලියට අරන් කරොත් ටික කාලයකින් අයින් වෙලා යනව. එතනම උයන්න ගියොත් ටිකක් ලොකු ඉඩක් ඕන කරනව. පාර්සල් විතරක් දුන්නොත් බිස්නස් තියෙයිද කියල පොඩි අවුලක් තියෙනව කාමයක් ගන්න ඉඩ අපරාදෙ පාර්සල් දෙන්න නම් .පිරිසිදුව සහ සාධාරණ මිලට බත් කඩයක්
Rice packets/cool drinks
Photocopy/scan/binding

Manchester

හැබැයි හොඳට කරොත් කවදාවත් පාඩු නොවන බිස්නස් එකක්..රයිස් ඇන්ඩ් කරි උනත් පැකට් දෙතුන් සීයක් විකුණගන්ඩ බැරිවෙන එකක් නෑ දවසකට..ඊට අමතරව ෂෝට් ඊට්ස් වගෙත් පුලුවන්.මේකේ පොඩ් අවුල් වගයක් තියනව. බාස් කෙනෙක් කුලියට අරන් කරොත් ටික කාලයකින් අයින් වෙලා යනව. එතනම උයන්න ගියොත් ටිකක් ලොකු ඉඩක් ඕන කරනව. පාර්සල් විතරක් දුන්නොත් බිස්නස් තියෙයිද කියල පොඩි අවුලක් තියෙනව කාමයක් ගන්න ඉඩ අපරාදෙ පාර්සල් දෙන්න නම් .
Rice and curry (lunch )හැබැයි හොඳට කරොත් කවදාවත් පාඩු නොවන බිස්නස් එකක්..රයිස් ඇන්ඩ් කරි උනත් පැකට් දෙතුන් සීයක් විකුණගන්ඩ බැරිවෙන එකක් නෑ දවසකට..ඊට අමතරව ෂෝට් ඊට්ස් වගෙත් පුලුවන්.
ෆොටෝකොපිෆොටෝකොපිස්ටේශනරි
සැන්විච් සහ කහට
ලොන්ඩ්‍රියක්
හෙඩ් මසාජ් පාලර් එකක් සැලුන්
සෙට් වෙන තැනක්
ස්පා එකක්
කමිස කොටකලිසම් ජොක්කු කඩයක්
Condomඋදව්වක් ඕන. කැම්පස් එකක් ගාව පොඩි කාමරයක් කුලියට අරන් ආරම්භ කරන්න පුළුවන් හොදම බිස්නස් එක මෙකද්ද?