සුබ නොනගතයක්

tharindu143

Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    naha develop paththa man kiwwe.

    රට දියණු කරන්න කලින්..මිනිසුන්ගේ අර්ථිකය හදන්න ඔනේ..මිනිස්සුන්ගෙ බඩ කට පුරවන්න්න ඔනේ..එහෙම නතුව අහසට උසට මාලිගා තනුවත් වැඩක් නෑ
     
    • Like
    Reactions: BiN_KuNdA
    රට දියණු කරන්න කලින්..මිනිසුන්ගේ අර්ථිකය හදන්න ඔනේ..මිනිස්සුන්ගෙ බඩ කට පුරවන්න්න ඔනේ..එහෙම නතුව අහසට උසට මාලිගා තනුවත් වැඩක් නෑ
    :):yes:බුදු හාමුදුරුවො බණ කිව්වෙත් සාගින්නේ ඉන්න අයට කන්න දීලා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මහරජ! ඔය අඹ ගස හැර වෙනත් අඹගස් තිබේද?:lol:
    (මිහිඳු හිමි හා දෙවනපෑතිස් හමුව)

    :lol::lol::lol::lol::lol::lol:
    hari ban eth dan karanna thiyenne bala inna eka witharai anduwa perelanna bahane
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්....ශාම්මිට මම වැඩක් කියන්නද... හිතේ තියන ආවේගය පිට කරන්න පුලුවන් හොදම තැන තමයි, රෙලිජන් සෙක්ශන් එක.
    ඒ පැත්තෙ ගිහින් ඔය ආවේගෙ පිට කරන්න... කාටත් වැඩක් ඇති දෙයක් වෙයි... මොකො ඒකෙ වල් ඌරො ටිකක් ඉන්නවා...උන්ව මෙල්ල කරන්න ඕනෙ.
    අපේ ක්ලාක් තනියෙන්ම එහෙ වැඩ කරනවා. තව එලුවා, රජිත ..... අයත් සප් දෙනවා.. ඒත්....
    මමත් අප්‍රේල් මාසේ ඉදලා ඒ පැත්තෙ යන හිතාගෙන ඉන්නවා....!
     
    ඔයා දැන් නේ පටන් ගන්න හදන්නේ-ඔයා නැතුවත් අපි මෙච්චරකල් ගේම දුන්නා.:lol:
    2-මට තේරෙන විදිහට ඔයා කියන්නෙ මේ මිනිස්සුන්ට කියලා වැඩක් නෑ කියන එකනේ:)
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ඩිවලොප් වෙලා තියනවා අර දෙසිය ගානකගේ බඩවල් ටික නම්.
    රටේ වෙලා තියන දියුනුව නං කාලයත් එක්ක සංසන්දනය කලාම බිංදුවයි.මොකද මේ කරලා තියන ඒව සේරම එයාලගෙ ඒවම නෙවෙයි.මීට පෙර ආධාර අරන්-සැලසුම් කරපු ඒවත් එක්ක.

    Ane aththada banalanna ehenam ranil uncle karapuwa tikak kiyannako 2001-2004:P:lol::lol:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    මහ උළු ගෙදර කූරු ගනින්න ආසයි;)

    හරියටම කූරු 14 යි.මම ඔය ළගදි නූලක් පන්නන්න ගිහින් මාට්ටු වෙලා මහ උළු ගෙදර ඉද්දී හොද වෙලවට ගනන් කර ගත්තා.දැන් හරිද කෙල්ලගෙ ආසාව??:lol::lol:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මහරජ!
    character0244.gif

    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔයා දැන් නේ පටන් ගන්න හදන්නේ-ඔයා නැතුවත් අපි මෙච්චරකල් ගේම දුන්නා.:lol:
    2-මට තේරෙන විදිහට ඔයා කියන්නෙ මේ මිනිස්සුන්ට කියලා වැඩක් නෑ කියන එකනේ:)

    ලොල්... මම නම් ඔයාව දැක්කෙ අහම්බෙන් .. ක්ලාක්ව නම් හැමදාම වගේ දකිනවා. ඔයා සෑහෙන කලක් ගේම දීල ඇති.:shocked::lol: අපිනම් ඉතින් ඕල්ඩ් හිට් - රෙලිජන් පැත්තකටවත් ගිහිල්ලා නෑ:)
    හරි ඉතින් ඔයා කියනව නම් සෑහෙන වැඩක් කලා කියල, අදවත් පිලිගන්න එපැයි:lol::lol::lol::lol:

    ---
    ලොල්.. නෑ මම දවසක් දැක්ක ඔයාගෙන රිප්ලයි එකක්. හම්බු උනොත්, පෙන්නන්නම්. ඔයාටත් මතක ඇති.;)
    මෙන්න මේ වගේ අදහසක් තිබුනේ
    නිකන් දේශපාලන ත්‍ර්ඩ් නොදා හැමොටම වැදගත්, මේවගේ ත්‍ර්ඩ් එකක් දාන එක කොච්චර හොදද කියල. + (ධන ලකුණකුත් තිබ්බා නොවැ;))
     
    ලොල්... මම නම් ඔයාව දැක්කෙ අහම්බෙන් .. ක්ලාක්ව නම් හැමදාම වගේ දකිනවා. ඔයා සෑහෙන කලක් ගේම දීල ඇති.:shocked::lol: අපිනම් ඉතින් ඕල්ඩ් හිට් - රෙලිජන් පැත්තකටවත් ගිහිල්ලා නෑ:)
    හරි ඉතින් ඔයා කියනව නම් සෑහෙන වැඩක් කලා කියල, අදවත් පිලිගන්න එපැයි:lol::lol::lol::lol:

    ---
    ලොල්.. නෑ මම දවසක් දැක්ක ඔයාගෙන රිප්ලයි එකක්. හම්බු උනොත්, පෙන්නන්නම්. ඔයාටත් මතක ඇති.;)
    මෙන්න මේ වගේ අදහසක් තිබුනේ
    සත්‍යයේ සටහන-බුද්ධියේ විමසුමට:lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හොඳ වුනා (රටේම-සහ ජනපතිගේ-සෙන්පතියෙක් ඇතුලු හමුදාවේ සහායෙන් එකම එකක්-දැන් මොනවද හොඳ?:eek:

    Shamme.. I know you for a time being. but..... I do not know... since you travel a lot you should see something.. there are soo many things which are good in the country. do not reply to this saying MR is feeding his family tree this and that thing. I know that. everyone of the politicians did that. do that and will do that. so no point in talking that. it is not specific to MR. Mmmm.... look around you. there are soo many things. go to a hospital. very recent experience. our rural hospital had no permanent ambulance. but last we we had an issue. there were two permanent. the life was saved due to that. road network, is good now. it is MR's government gave us land line access which we were asking since 1991. palam bokku hadana eka neme wenna puluwan rataka diyunuwa. eth ewain rataka diyunuwata sahena balapamak karanawa. oya hamadama carpet paraka yana ena kenek nam eka danena ekak na. eth apita ape game parawala haduna eka hodatama danenawa. para hoda na kiyala enna ba kiyapu bus dan kisi karadarayak nathuwa wada karanawa. wenada 30 min giya gamana dan api 15 min yanawa. ewage dewal thiyenawa. for education i do not know about other universities. but UOM is receiving a good help from the government. and for schools the help is better than what we had in around the time we did O/L, A/L. I know this since both my parents are teachers. I think we can have a good future.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    රට දියණු කරන්න කලින්..මිනිසුන්ගේ අර්ථිකය හදන්න ඔනේ..මිනිස්සුන්ගෙ බඩ කට පුරවන්න්න ඔනේ..එහෙම නතුව අහසට උසට මාලිගා තනුවත් වැඩක් නෑ

    manda machan ubalata ochcharatama amaruda kiyana eka nam. eth apita nam hitiyata wada dan hodai monawa wunath. apita ahas maliga hadanna salli na. eth kalin gedara thibunata wada arthika thathwaya hodai.
     
    වන් සයිඩ්:lol: