ane janpathithumani forum wala higakana mewan higannanta yamkisi sahanayak labadenu manawi. mokada mewan kalakannin balasitinne thamange kamawelath oba thumanma labadena thuruya.
සත්‍යයේ සටහන-බුද්ධියේ විමසුමට![]()
ඔහ්.. මට අමතක උනා...
මේක බොහොම වැදගත්, ජීවිතේට බොහෝ දැනුම ගන්න පුලුවන් ත්‍ර්ඩ් එකක්.

මහරජ! ඔය අඹ ගස හැර වෙනත් අඹගස් තිබේද?
(මිහිඳු හිමි හා දෙවනපෑතිස් හමුව)
ඇයි රනිල් විතරක්(මාස කීපයක පියුං අගමැති)ඊට වඩා වැඩකල අය නැද්ද?
![]()
වන් සයිඩ්![]()

rata diyunu karan na mokada karan ne ?
media ayata karadara, tv ayata gal gahanawa, kuddo lokko karala, pagawa gan na aya gana hoyan eka nathara karala, General Sarath boruweta hirakarala, UNP/JVP ayata gahanawa, parana beheth dila lamai marila,.............................................
![]()




ඇයි රනිල් විතරක්(මාස කීපයක පියුං අගමැති)ඊට වඩා වැඩකල අය නැද්ද?
![]()
oyalage ethin hamadama karannae Mr tai anduwatai banaina ekane eth eka dekayak piliganna 2005-2010 kale wechara eevelopment ekak me rate kawadawath wela anika anika eka e dewal une yaddayak thiyana gaman so dan yuddayak na ethin issarahata thawath loku developmnt ekak wei.පේනවනං හිතනවනං හිතන්න ඕන කමක් තියනවනං සිල්ලර කඩේකට ගිහින් බලන්න.පාරේ තියන නීතිය බලන්න.පොලීසිය හැසිරෙන හැටි බලන්න.මැතිවරණ කොමසාරිස් වැටිල ඉන්න තත්වෙ බලන්න.පිටිසර ගම්වල මිනිස්සු කන බොන හැටි බලන්න.ගිනි දවාලේ එක් කෙනෙකුට එක නීතියක්-තව අයට වෙන එකක් දැකලා නැද්ද? පත්තරවල වෙනස බලන්න..........තව ඉදිරියටenlighten me please....
පේනවනං හිතනවනං හිතන්න ඕන කමක් තියනවනං සිල්ලර කඩේකට ගිහින් බලන්න.පාරේ තියන නීතිය බලන්න.පොලීසිය හැසිරෙන හැටි බලන්න.මැතිවරණ කොමසාරිස් වැටිල ඉන්න තත්වෙ බලන්න.පිටිසර ගම්වල මිනිස්සු කන බොන හැටි බලන්න.ගිනි දවාලේ එක් කෙනෙකුට එක නීතියක්-තව අයට වෙන එකක් දැකලා නැද්ද? පත්තරවල වෙනස බලන්න..........තව ඉදිරියට




Suba Anagathayak

හරි දැන් ඔබතුමා මේකට දෙන සොලුයුශන් එක කියන්න ? රන්ල්ට චන්දෙ දෙන එකද

පේනවනං හිතනවනං හිතන්න ඕන කමක් තියනවනං සිල්ලර කඩේකට ගිහින් බලන්න.පාරේ තියන නීතිය බලන්න.පොලීසිය හැසිරෙන හැටි බලන්න.මැතිවරණ කොමසාරිස් වැටිල ඉන්න තත්වෙ බලන්න.පිටිසර ගම්වල මිනිස්සු කන බොන හැටි බලන්න.ගිනි දවාලේ එක් කෙනෙකුට එක නීතියක්-තව අයට වෙන එකක් දැකලා නැද්ද? පත්තරවල වෙනස බලන්න..........තව ඉදිරියට
lankaweta lagama diyunu rata Singapore
godark dewal egena gan na puluwan lanakweta Singapore welin
all developed countries have a lot of things in commonwhy can't we have our own way rather than following another country. is it a must to follow an other country?
සිල්ලර කඩේකට ගිහින් බලන්න: ya. oya kiyanne badu ganan wadi kiyana ekada? oyata ona MR rata gannakota thibuna ganatama badu wala mila thiyagannada? eka karanna ba kiyana eka therenawa athine. hamadama badu wala gana wadi wuna. api UNP anduwa kalewath ekata complain kale na. eka hati. ada uddamana anupathikaya keeyaa? ekath balala owa kiyanna
පාරේ තියන නීතිය බලන්න: mm... mokakda waradda? issarata wada policyen wahana allawanawa. dadath gana wadi. eka waradi nane neda?
.පොලීසිය හැසිරෙන හැටි බලන්න: ow policya sahenna bias. eka atta. mama aniwa eka piligannawa. eth eka eda wune nadda? dan ka gahana ayata eda ewa mathaka nadda? Udugampala ehema....
.පිටිසර ගම්වල මිනිස්සු කන බොන හැටි බලන්න: mama inneth pitisara gamaka thama. ape gam walanam minissu dawase kuli wadata giyath hodata kala adala sathuten innawa.
ගිනි දවාලේ එක් කෙනෙකුට එක නීතියක්-තව අයට වෙන එකක් දැකලා නැද්ද? oya eka dannda danne. ewa hamdama ehema thama. loku thanaka kenek aduranawanam hama wadema ehema thama.
පත්තරවල වෙනස බලන්න: mokakada wenasa. eda milanium city watalapu eka hodai kiyapi silumina pattarema ada eka waradi kiyanawa. ekada wenasa? ANCL kiyanne anduwe paththara. Lanka eka JVP wage Lankadeepa UNP wage ANCL kiyanne anduwe pattare. oyata ona pattare aran balanna. kawuruwath pattara balen age gahanne nane.