සුබ නොනගතයක්

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඔව් ඉතින් අවුරුදු 4ක්ම යුද්දෙ ඉවර කලානෙ....
    දැන් ඉතින් රට සූප්පු කරල තමයි දෙන්නෙ :lol:

    වෙන මොකුත් එපා ඔය ඉන්න බල්ලන්ගෙ වත්කම් ටික රටට පෙන්නපන්, අර හොර ගොඨා කිව්වෙ "මට තේ කඩයක් වත් නෑ" කියල... ඔව් ඉතින් "කල්පිටියෙ" ගහන්නෙ හොටල් නෙ :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් ඉතින් අවුරුදු 4ක්ම යුද්දෙ ඉවර කලානෙ....
    දැන් ඉතින් රට සූප්පු කරල තමයි දෙන්නෙ :lol:

    වෙන මොකුත් එපා ඔය ඉන්න බල්ලන්ගෙ වත්කම් ටික රටට පෙන්නපන්, අර හොර ගොඨා කිව්වෙ "මට තේ කඩයක් වත් නෑ" කියල... ඔව් ඉතින් "කල්පිටියෙ" ගහන්නෙ හොටල් නෙ :rofl:

    YAKO WAR EKA IWARA KARAPU EKA GANAWATH HITHAPAN:rolleyes::rolleyes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හොර ID ලාබයි.හොර හවුල!

    එකෙක් එළෙව්වත් ලක්‍ෂ ගණනකගේ හඬ නවත්තන්න බෑ හරකෝ.

    කොළඹ විතරක්ම ඉන්නවා අපි වගේ රතු පාට:rolleyes:ලක්ෂයකුයි
    කොළපාට:baffled:ලක්ෂ හතරකුයි තවමත්
    ඒ වගේම 50% විතර කළ කිරිලා ඡන්දය නොදාපු:nerd:ටිකකුත් ඉන්නවා
    ඒ හින්දා කට වස්සන්න අමාරැයිනේ :oo:
    මොකද මුන්ට කොන්දක් කියලා දෙයක් තියෙනවානේ :frown: