You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අඩෝ දැනගත්තේ අද බන් තේරෙනවා තොගේ දුක 
ඉතිං කෙල්ලේ අවසරයි
සමුගන්න මට...
තවත් බෑ මට ඉවසන්න මේ දුක
උබ නොපෙනෙන,
උබව නොඇසෙන,
මේලොවේ කොහේ හෝ තැනක
උබට ආදරය කරන එක හිතක්
තනිව බලා සිටී කවදා හෝදිනක
යලි උබ එනතුරා ඒ හිත අස්සට
ලෙන්ගතුව...පෙරසේම
You have given out too much Reputation in the last 24 hours, try again later.