සුබ මංගලම් මගෙ කෙල්ල

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ දැනගත්තේ අද බන් තේරෙනවා තොගේ දුක :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,375
    113
    ඉතිං කෙල්ලේ අවසරයි
    සමුගන්න මට...
    තවත් බෑ මට ඉවසන්න මේ දුක
    උබ නොපෙනෙන,
    උබව නොඇසෙන,
    මේලොවේ කොහේ හෝ තැනක
    උබට ආදරය කරන එක හිතක්
    තනිව බලා සිටී කවදා හෝදිනක
    යලි උබ එනතුරා ඒ හිත අස්සට
    ලෙන්ගතුව
    ...පෙරසේම

    :(
    You have given out too much Reputation in the last 24 hours, try again later.