සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,535
    100,710
    113
    මේක සිංහලුන්ගේ විතරක් අවුරුදු උනේ කවද ඉඳලාද? ගෙරි ගෝතාභයියා අර දිවුරුම් දීලා පෑන පෙට්ටියට දාපු දවසේ ඉඳලද? දෙමළුන්ගේ අවුරුද්ද හයිජැක් කලා කියලා හිතෙන්නෙ නැද්ද?
    විතරක් කිව්වේ කවුද ඒ ඒ ජාතීන් ඒ ඒ ජාතීන්ගේ අවුරුද්ද සමහරනව මම සමරන්නේ සිංහල අලුත් අවුරුදු නිසා එක කියල සුබ පැතුවා.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේක සිංහලුන්ගේ විතරක් අවුරුදු උනේ කවද ඉඳලාද? ගෙරි ගෝතාභයියා අර දිවුරුම් දීලා පෑන පෙට්ටියට දාපු දවසේ ඉඳලද? දෙමළුන්ගේ අවුරුද්ද හයිජැක් කලා කියලා හිතෙන්නෙ නැද්ද?
    ඒක වැඩක් නෑනේ; මිසයිලයක් අරගෙන දුවපන් front line එකට ✡️
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,465
    6,335
    113
    helaya be like :

    436240302_960953459067965_35325670968138942_n.jpg