සුභම සුභ ආරංචියක්...

සකූ

Member
Jul 21, 2011
47
5
0
සුභම සුභ ආරංචියක්...

සුභම සුභ ආරංචියක්.... ඔන්න 2012 ලෝකේ විනාශ වෙනවා කියපු එක වෙන්නේ නෑ...දැන් ඒක මට හොදටම ෂුවර්.....දන්නවද මම කොහොම ඒක දන්නේ කියලා...ඊයේ මම ගත්තා "ක්‍රිස්ට්" ජෑම් බෝතලයක්..ඒක එක්ස්පයර් වෙන්නේ 2014...හ්ම් ඇති යන්තන්...ඒ කියන්නේ 2012 ලෝක විනාශේ නෑ.... මොකද
"ක්‍රිස්ට් මාමා බොරු කියන්නේ නෑ නේ.." :)
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
සකූ;10979269 said:
සුභම සුභ ආරංචියක්.... ඔන්න 2012 ලෝකේ විනාශ වෙනවා කියපු එක වෙන්නේ නෑ...දැන් ඒක මට හොදටම ෂුවර්.....දන්නවද මම කොහොම ඒක දන්නේ කියලා...ඊයේ මම ගත්තා "ක්‍රිස්ට්" ජෑම් බෝතලයක්..ඒක එක්ස්පයර් වෙන්නේ 2014...හ්ම් ඇති යන්තන්...ඒ කියන්නේ 2012 ලෝක විනාශේ නෑ.... මොකද
"ක්‍රිස්ට් මාමා බොරු කියන්නේ නෑ නේ.." :)

:lol::lol::lol: eka aththa :D