ලැබුවා වූ 2021 එලකිරි වාසීන්ට සුබම සුබ නව වසරක් වේවා !!! සියලු යහපත් කටයුතු සීයට දෙසීයක් සාර්ථක වේවා. වාහන හීන, ගෙවල් හීන මෙකී නොකී සියලු හීන සැබෑ වේවා !!! යහපතක් ම වේවා !!!
Maxtalker ගෙන් සුභ පැතුම්.
මෙන්න මගෙන් 2021ට Gift Pack එකක්. මෙතන තියනවා Essential WordPress Pro Addons 12 ක්.
Advanced custom fields pro, Elementor Pro (plus few pro addons) , WPBackery Page Builder ඇතුලු තව Pro plugins.
එකක් වත් nulled නෙමෙයි. මගෙ Plugin Library එකෙන් (Pay කරලා ගත්ත ඒවා)
මෙන්න ගන්න... (සතියෙන් අයින් කරනවා)
(Link එක Save කරලා තියාගන්න. මාස දෙකෙන් දෙකට ලේටස්ට් අප්ඩේට්ස් දෙනවා)

Last edited: