සුභම සුභ නව වසරක්....................!!

සුභම සුභ නව වසරක්....................!!

2010 වසරින් සමු‍ගෙන 2011 වසරට පාතැබු සියඏම Elaki Team එකේ සාමාජිකයන්ටත් ශ්‍රී ලංකා වාසී සැමෝටමත් නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා.........පත්න්නේ

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියඏම නිලධාරී මහත්ම මහත්මීන්....!!!

[FONT=arial, helvetica, sans-serif]කිරි ඉතිරේවා[/FONT]

[FONT=arial, helvetica, sans-serif]තුරුලිය නිල්ල අතු ඉති මල් පල රන්දා
පිනිබර සීත නල මීදුම් සළු අන්දා
සිතුවිලි පැතුම් පෙර මඟ සිරි දුව කැන්දා
මිහිලිය සැරසිලා නව මස එන හන්දා
[/FONT]






[FONT=arial, helvetica, sans-serif]
newimagetyt.jpg
[/FONT]
657fk.jpg







[FONT=arial, helvetica, sans-serif]
[/FONT]​