mama danna widihata oya wage gewal walata enne bible agame kattiya misak catholic aya newei![]()

ඒත් රෝමානු කතෝලිකයන්ගේත් සමහර ආගම ගැන හරියට නොදන්න අයත්, සල්ලි දෙන නිසා යන අයත් ඉන්නවා.

ඇත්තබුදුදහමේ නම් ඔය විස බොනකොට සුවකරන කෙහෙල්මල් නෑ. නිකමට හරි විසක් පෙවුනොත් ඉස්පිරිතාලෙට යන්න. බුදුන් වහන්සේත් බෙහෙත් ගත්තේ ජීවක ගෙන්. ඉර්දී බලය පාවිච්චි කරලා සුවකරගන්න ගියේ නැහැ.
ape gamata apu oya kalakanni apu hema parama
gahala elevva
adin passe avath elavanava

ow machan buddhist aya hithanne oya agam dekama ekai kiyala aakai methana prashneඔව් මචං. ඔය අපෝස්තලික ආගම, බයිබල් ආගම, යොහොවාගේ සාක්ෂිකාරයෝ, ක්‍රිස්තියානි, කියන කට්ටිය තමයි එන්නේ. තව ගොඩක් ඉන්නවා. එයාලට පිටරටවලින් ආධාර ලැබෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවෙන්. බෞද්ධයෝ ගාවට වැඩිපුර යන්නේ රෝමානු කතෝලික ධර්මය ගැන නොදන්න නිසා.
රෝමානු කතෝලිකයෝ ගාවට නොයන්නේ ගියොත් ආපහු එන්න බැරි වෙන නිසා.ඒත් රෝමානු කතෝලිකයන්ගේත් සමහර ආගම ගැන හරියට නොදන්න අයත්, සල්ලි දෙන නිසා යන අයත් ඉන්නවා.
ඔය "යො" පාවිච්චි කරන්නේ යොහොවාගේ සාක්ෂිකාරයෝ කියන අය.
ඇර ළඟ පාතදී කට්ටිය මැරුණේ අපෝස්තලික ආගම, යොහොවාගේ සාක්ෂිකාරයෝ, මෙහෙයවපු වැඩ වලින්.
බෞද්ධයෝ ඔහොම දැනුවත් වෙලා ඉන්නවනම් ඔව්වට අහු වෙන්නේ නෑ.
ඒත් ගොඩක් අය අල්ලගන්නේ ඒ ගොල්ලන්ගේ දුප්පත් කමින්. සල්ලි දීල.
බයිබල් ආගම කියන අයට ඔය සෙල්ලම් දාන්න යන්න එපා. උන් බයිබලේ කටපාඩම් කරලා ඉන්නේ. උන් එක්ක වාද බෑ. අමාරුයි. ඒක නිසා උන් ආවම කියන්න මෙහෙම, අපිට ඔයාලගේ ආගම එපා. මෙතනින් ගියේ නැත්තන් එක්කෝ පයින් ගහල එලවනවා, නැත්තන් 119 තමයි.
එතකොට සමහර උන් කියයි අපි බය නෑ ඔව්වට කියල. දෙපාර හිතන්න එපා. ගහපල්ලා 119. ගහල දෙතුන් දෙනෙක් එකතු කරන ඌව අල්ලගෙන ඉඳපල්ලා 119 ටීම් ඒක එනකන්.![]()

mama danna widihata oya wage gewal walata enne bible agame kattiya misak catholic aya newei![]()














ape agame paschers la kiyana aya na e aya inne bible agame
mama catholic
mokadda bang ubalage agame eka eka ewa kedi kedi hedenne...
Cristian lu
Catholic lu
Seventh day. Ad Lu
thawa case godai....
mata kiyapan meken hari agama mokadda ??? Roman Catholic da???

