




සුභ අලුත් අවුරුද්දක් වේවා..ඔබටත් ඔබේ පවුලේ සියලූම දෙනාටත්!
4000 ටත් මේ ගමන්ම සුබ පතනවා මා මිතුර ඉදරියටත් හොද වැදගත් දේවල් අප සමග බෙදා ගන්න (මේ පොස්ට් එක ගැන නොමේ )
ඔබට සැමදා ජය පතන මා gk![]()
හංස තටු තවතවත් සුදු වේවා....
මූණ දියේ ඔබන ගානේ මාළුන් අහුවේවා....
ලිපේ තියෙන හැම මගුලම තැම්බේවා...
එන අවුරුද්ද හංස බබාට සිරි සුභ වේවා....
සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!!!
දළදා සමිදු සරණයි....!!!!
පැරනි තරහා මරහා අමතක කොට. අලුත් අවුරුදු සමරමු
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...........!!!!
hi.... i am new here... i have no idea how to use the forums... can somebody help me plzzzz.......thanxxxxx
රිංගන හැම ගුලෙම මීයං අහු වේවා...........
කටු වෙනුවට හොඳ හොඳ මස් හිමි වේවා........
ෆලෝ කරන හැම පූසිම සේට් වේවා.............
පූස් බබා නව වසරේ වැජබේවා.............
උඹටත් උඹේ පවුලේ සැමටත්.............
වාසනාවන්ත නව නසරක් වේවා.............
දළදා සමිදු සරණයි...............!!!

