සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ

jasz

Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    එල, බොහෝම සන්තෝසයි කොල්ලෙක් ගොඩ යනවා අහද්දී
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මේවා වලින් මොකද්ද කරන්න හොඳ?මාත් IT පැත්තට කැමති. ඒ උනාට කොහොමද IT පැත්තෙන් ඉස්සරහට යන්නේ , ඉස්සරහට යන්න මොනවද කරන්න ඕන කියන ඒවා ගැන අවබෝධයක් නෑ.
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    upwork එකේ ළගදි රෙජිස්ටර් වුනේ බන්. ටික දවසකින් මෙන්න මුන් එවනවා මෙන්න මෙහෙම හුයන්නක්. මන් තාම උන් එවපු ලින්ක් එක නම් ක්ලික් කොලේ නෑ :oo:

    Thanks for getting started on Upwork! There’s one last step you need to complete before you proceed - we need to meet you via a quick video chat. We occasionally find fraudulent profiles on Upwork and this step helps us verify your identity, keeping our community safe and secure.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    P.S:
    ඔන්න වැඩේ confirmed.

    Job_Confirmed.jpg
    [/url]how to do a screen shot[/IMG]
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේවා වලින් මොකද්ද කරන්න හොඳ?මාත් IT පැත්තට කැමති. ඒ උනාට කොහොමද IT පැත්තෙන් ඉස්සරහට යන්නේ , ඉස්සරහට යන්න මොනවද කරන්න ඕන කියන ඒවා ගැන අවබෝධයක් නෑ.

    ඉස්සරලා තමන්ට පුළුවන් විදිය්යට IT ඉගෙනගෙන මොකක් හ‍රි job එකකට ගිහින් programming experience එකක් ගන්ඩ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    upwork එකේ ළගදි රෙජිස්ටර් වුනේ බන්. ටික දවසකින් මෙන්න මුන් එවනවා මෙන්න මෙහෙම හුයන්නක්. මන් තාම උන් එවපු ලින්ක් එක නම් ක්ලික් කොලේ නෑ :oo:

    Thanks for getting started on Upwork! There’s one last step you need to complete before you proceed - we need to meet you via a quick video chat. We occasionally find fraudulent profiles on Upwork and this step helps us verify your identity, keeping our community safe and secure.

    ඔය meeting එකට යයන එක හොදයයි. Upwork එකේ කව්රු හරි එක්ක chat එකක් දැම්මොත් උබට English පුළුවන් කිය්යල උන් verify කරනවා. එක උබට වාසි සහගතය්යි. උබේ prrofile එක වැටෙනවා English - Fluent - Verified කියල.