සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!!!!!

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
HAPPY BIRTHDAY machan:)
happy_birthday_buddy_by_ultraed12-d38vhj8.png

Ikmanatama mariyan.
Marenna kalin vm ho pm ekak dala maka bawila palayan:yes:
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කෝ බන් මු? බලපල්ල කානු පල්ලක වත් ඉන්නවඩ කියලා:D:D:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අතටට වද දිදී..:baffled:
    රෑ තිස්සෙ මර මර නිදී..:P:P
    බොස්ගෙ දුව ගැන හිත හිත ඉන්න විටකදී..:love:
    බෝතලෙයි ලඟ හිටියෙ රැඳී..:oo:
    මේව අමතක කරනවනම් හරි වැරදී..
    මේ *කයට කොච්චර මඩ ගැහුවත් මදී....:angry:

    ටික දවසකට ඉහතදී..
    බෝතලයක් ගහලා වද දිදී...
    ලෙඩ ගානෙ ඉන්නකොට රැඳි රැඳී..
    මට හොදට මතකයි වැඩම කලා පු* දිදී..:frown::angry:
    ඉතිං මඩ නොගැහුවොත් වැරදී..
    එළකිරියම මට මට බැන වදී..
    මේ වගේ පජාත අවස්ථාවකදී... අපි එකා වාගෙ බැදී...:dull:
    ගසමින් මඩ ගුලි දිදී.... :love:
    සතුටින් බොමු යුෂ..මිදී..
    4.gif


    අපිට කරදරයක් ආව විටකදී..
    ත්‍රෙඩ් වල වල් කතා දිදී..
    ගියත් තම හිස සිඳී..
    යන්නෑ කියලා කිව්ව බෝතලෙන් මිදී..

    මේව අපේ හිත්වලට හොඳට වදී..
    බඩියට කොච්චර සුභ පැතුවත් මදී.." :love:

    Happy Birthday CrazyBuddy:D:D
    (Ubata mada gahanna thawa tikakin ennam..dan poddak busy:P)
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    එල එල සුභම සුභ උපන් දිනයක් වේවා මචෝ :love::love::love:


    1. දුක කියන්නේ අපිට කවියක් තියා පදයක් ලියන්ට එකෙක් නැති උන එකටය :(:(
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Kawuda me ridichcha eka...
    Mama wish karanne mata ona vidiyata.anika u mageth fit ekak.uta mama monawa qwath ubalata mokada.anika u dannawa mama ehema wish kale athal ekata kiyala.wihilu notherena pimpiya.:yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එල එල සුභම සුභ උපන් දිනයක් වේවා මචෝ :love::love::love:


    1. දුක කියන්නේ අපිට කවියක් තියා පදයක් ලියන්ට එකෙක් නැති උන එකටය :(:(

    Wala payai goda payai inna unta mona wishda saho :rofl: