සුභ පැතුම්...! ඔබෙන් සමුගනිමි.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ප්‍රිය මිතුරනි..!

    ඔබ සැම සමග ගතකල කාලය ඉතා ප්‍රීතිමත්ව අගයමි. පුද්ගලික ප්‍රතිපත්තිමය කාරණාවක් හේතුවෙන් ඔබ සැමගෙන් සමුගැනීමට තීරණය කල බව කණගාටුවෙන් වුවද දැනුම්දීමට කැමැත්තෙමි.

    ඔබ සැමට සුභ දිවියක්...!
    Hethuwa minihanam oka boru wadak ban. :lol:
     

    HmNRazor

    Well-known member
  • ඔව්..මටත් යන්න ඕන:lol:
    එහෙනම් බොගේ අධ්‍යාපන සුදුසුකම් , රැකියා අත්දැකීම් අනංමනඃ විස්තර ටික මට ඉන්බොස් කරපන් බලන්න! :yes: මම ගියාට පස්සේ ඔනි නම් Visa consult කරන Lawyer පොරක්ව අල්ලා දෙන්නම්, හැබැයි මම යනකම් උබ කට බලියගෙන හිටපන් :lol:
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ප්‍රිය මිතුරනි..!

    ඔබ සැම සමග ගතකල කාලය ඉතා ප්‍රීතිමත්ව අගයමි. පුද්ගලික ප්‍රතිපත්තිමය කාරණාවක් හේතුවෙන් ඔබ සැමගෙන් සමුගැනීමට තීරණය කල බව කණගාටුවෙන් වුවද දැනුම්දීමට කැමැත්තෙමි.

    ඔබ සැමට සුභ දිවියක්...!
    උඹ ගියොත් නං කිරිය වහන්න වෙනෝ :rofl:

    අර ඉස්සර උඹේ බොක්ක @sthumi ට මොකෝ වුනේ?

    පිටරටවල් වලත් elakiri වැඩ කරනෝ. 🤔
    @HmNRazor ට ඕනි සිංහලු කියලා ජාතියක් හිටියෙත් නැති ගාණට අමතකම කරලා දාන්නද කොහෙම්ද.. :sorry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    කිය කිය ගමන් බිමන් යන්නේ නෑ නේ බම්! 🤣 ගියාට පස්සේ කියන්නම් ඉතින්, අැයි බොට රට පනින්න උවමනාවක් තියනවාද? :unsure:


    ගියාට පස්සේ කියන්නම් බොකා 🥴
    ------ Post added on Jun 17, 2021 at 2:19 PM

    කොයි කාලෙ වගේද යන්නෙ??? 🤔





    කෝකටත් ඕසි, ඉතාලි Coast guard, immigration වලට inform කරල තියන්න ඕන මේ දවස් ටිකේ එන බෝට්ටු ගැන අවධානයෙන් ඉන්න කියලා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මේ කෙල්ලෙක් කියල හිතන් මේ පොඩි එකාට පයි වල පොටෝ යැව්වලු මේකෙ අයියල. පව් මේ කොල්ල අඩ අඩ මා එක්ක කිව්ව උට වෙච්ච සිද්දිය. එහෙම කැරි වැඩ එපා කොල්ලෝඕඕඕ :angry:
     

    HmNRazor

    Well-known member
  • @HmNRazor ට ඕනි සිංහලු කියලා ජාතියක් හිටියෙත් නැති ගාණට අමතකම කරලා දාන්නද කොහෙම්ද.. :sorry:
    එහෙම නෑ බම්, පිටරටවල ගියාම තමන් ගෙ දේවල් තමන් කර ගන්න එක තමා අැඟට ගුණ මොකද රටගිහිල්ලත් සිහලු එක්ක ඉන්නවා කියන්නෙ නිකන් ප්‍රශ්න දාගන්නවා කියන. අංක එකට කිසිම සිහලෙක් අපිට ආදරේට / සිහල කමට / තමන් ගේ කමට ලංවෙන්නේ නම් නෑ එහෙම ලං වෙනවා නම් ලංවෙන්නේ අපිට අැරලා යන්න. (හොඳට අත්දැකීම් කියනවා මම මැදපෙරදිග හිටපු නිසා :yes:) අනික මොකටද බම් රටක ගිහිල්ලා ඉද්දි මේ වගේ Local ෆෝරම් අස්සේ රිංගන්න තියන අැම්ම? මෙහේ ඉන්න නිසා පොඩ්ඩක් රිංගුවා කියලා අවුලක් නෑ ඉතින්‍ රට ගිහිල්ලාත් සිංහල ෆෝරුම් අස්සේ රිංගනවා කියන්නේ මට පේන විදියට කැරිකමට සහ Showoff එකට. :ROFLMAO: අැයි උබ ලංකාවේ ඉඳලත් මේක අස්සේ රිංගන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් නම්, මම ටීවී බලෙන්නේ නෑ ඉතින් පොඩි පොඩි news / ඕපදූප ගැන මම update වෙන්නේ කිරිය හරහා. (වරදවා හිතන්න එපා හෑලි ලිය ලිය බයිලා කිය කිය කිරියට බනිනවා එහෙම නෙමේ මම :love:)

    කොයි කාලෙ වගේද යන්නෙ??? 🤔

    කෝකටත් ඕසි, ඉතාලි Coast guard, immigration වලට inform කරල තියන්න ඕන මේ දවස් ටිකේ එන බෝට්ටු ගැන අවධානයෙන් ඉන්න කියලා.
    වෙලාව හොඳ නම් බොහෝ දුරට ඉදිරි මාස 3 අැතුලත යන්න පුලුවන්. නැත්තන් ඉතින් කොහොමත් මේ අවුරුද්ද අන්තිමට අනිවා යනවා. :yes:

    බය වෙන්නෙ එපා බම් මම වගේ කලු මිට්ටෙක්ව ඔෂී ගනනේ නෑ, ඉතාලි නම් කියන්න බෑ ඉතින් ඒක නිසා ඉතාලි රජය පුලුවන් නම් දැනුවත් කරලා තියපන් කරුමක්කාර මිට්ටෙක් එනවා කියලා. :ROFLMAO:🥴
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මමත් කාලයක් සමු අරං හිටියා. නමුත් අපහු ඇවිල්ලා යන්න හිතෙන නිසා අපහු ආව. දැන් මගේ ප්‍රතිපත්ති වෙනස්. අඩුවෙන් කතා කලාම, ඉඳලා හිටලා පාත් උනාම සමු ගැනීමේ අවශ්‍යතාවයක් නෑ.. ඕනෙවට වඩා එක එකා එක්ක පැටලෙන්න ගියොත් තමයි කාලේ නාස්ති වෙන්නේ. බොරු වැඩ.

    anyway bye.. (y)